BET365.. ඔට්ටු දාල සල්ලි හොයමු

Myth

Well-known member
  • Jul 9, 2009
    18,984
    12,327
    113
    Behind u :p
    account eka hadala veryfi karahan
    gedarata code ekak ekka letter ekak enawa. eken adress veryfy karahan

    skrill eken salli deposit karahan .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    උබ ඕකෙන් ප්‍ර්‍රොෆිට් කරොත් නූලක් දාපන් මචන්. 0.0001% ශුවර් ඕක වැඩ කරන්නෙ නෑ. මම ඔය වගේ සයිට් එකක ෆුල් බැක් එන්ඩ් එක ඩිවලොපින් ඉදල තියෙනව. ඔය බෙට් ඔක්කොම ඇනලයිස් කරල බලල තමා වැඩේ කරන්නෙ. උබල වගේ හරක් අල්ලල තියාගන්න වෙනම ඇල්ගොරිතම් රන් වෙනව.

    සීරියස්ලි කියන්නෙ උබ ඔය සල්ලි ටික වලක් කපල වලල දාල වතුර දාපන් සල්ලි ගහක් පැලවෙනව තොට ඕකෙන් සල්ලි එන්න කලින්
     
    Mr.BooBoo

    Junior member
  • Nov 17, 2013
    133
    5
    18
    BooBoo Residence
    හෙළයෙක්;25152921 said:

    දන්න දෙයක් ගැන කතා කරපන් බං. Sport Bet එකක් 100% ක් හරියටම අනුමාන අපිටත් බෑ. උන්ටත් බෑ. unless every match in every sport is fixed. එයාලට පොඩි වාසියක් තියෙනවා තමා අපිට වඩා. හේතුව Match එකක් ගැන අපිට වඩා Information උන් ගාව තියෙනවා.. එත් මොන තරම් වැඩකාරයෝ හිටියත් උන්ටත් කරන්න පුළුවන් Guess කරන එක විතරයි. උන්ගේ අතින් ODD එක හදද්දී ඕනෑතරම් Mistakes වෙනවා. ඒ වගේ Mistake එකක් අදුනගන්න එක තමා හැකියාව තියෙන්න ඕන. බෙට් කියන්නේ මොකක්ද, ODD එක හදන්නේ කොහොමද, match Result එකක් වෙනස් වෙන්න බලපාන කරුණු මොනවාද වගේ Basic දේවල් ගැනවත් දැනගෙන පොඩ්ඩක් කියපවන් මෝඩ හෙළයෙක් වගේ හැම එකටම අනිත් පැත්තට කියව කියව ඉන්නේ නැතුව. Profit හොයල තියෙන නිසා තමා බය නැතුව යන්නේ ගේමට.
     
    උබ තව ඉගෙන ගනින් මචන්. මම ඒකයි කිව්වෙ උබ වගේ උන්ව ටැකල් කරන්න පුළුවන් ඇල්ගො තියෙනව කියල. දන්න නිසා තමා කිව්වෙ. උබ ඔය කිව්ව දේවල් ඔක්කොම කෝඩින් කරල තියෙනව ප්‍රොජෙක්ට් එකක මුල ඉදලම. බෙට් එකක් අනුමාන කරන එකෙන් නෙවෙයි උන් ප්‍රොෆිට් කරන්නෙ උබ මිස්ටේක් කිව්වට අපි නන් එව්වට කියන්නෙ බේට් කියල. උබේ ප්‍රෆොමන්ස් පෲෆ් දාපන් බලන්න උබ ඔය කියන තරම්ම වැඩ්ඩෙක්ද බලාගන්න. නැත්තන් උබ තනියම කරගින් අනික් උන්ට කෙලවන්නෙ නැතුව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113

    mage salli mama yawana eka khomada ban mulya vanchavak venna

    උබට නඩු දාන්නෙ සල්ලි උබ යූස් කරා කියල නෙවෙයි. උබ මේ රටේ සල්ලි පිටරට යවල රාජ්ජ විරෝදී වැඩක් කරා කියල. ඒකයි ඕකෙ කේස් එක. පොඩි ගනන් උන් ගනන් ගන්නෙ නෑ. ලොකුවට උබගෙන් ගිහින් ඇවිත් නැත්තන් හොයන්න පටන් ගන්නව.
     
    Mr.BooBoo

    Junior member
  • Nov 17, 2013
    133
    5
    18
    BooBoo Residence
    හෙළයෙක්;25155362 said:

    උබ තව ඉගෙන ගනින් මචන්. මම ඒකයි කිව්වෙ උබ වගේ උන්ව ටැකල් කරන්න පුළුවන් ඇල්ගො තියෙනව කියල. දන්න නිසා තමා කිව්වෙ. උබ ඔය කිව්ව දේවල් ඔක්කොම කෝඩින් කරල තියෙනව ප්‍රොජෙක්ට් එකක මුල ඉදලම. බෙට් එකක් අනුමාන කරන එකෙන් නෙවෙයි උන් ප්‍රොෆිට් කරන්නෙ උබ මිස්ටේක් කිව්වට අපි නන් එව්වට කියන්නෙ බේට් කියල. උබේ ප්‍රෆොමන්ස් පෲෆ් දාපන් බලන්න උබ ඔය කියන තරම්ම වැඩ්ඩෙක්ද බලාගන්න. නැත්තන් උබ තනියම කරගින් අනික් උන්ට කෙලවන්නෙ නැතුව.

    මට මෙතන කාටවත් ඔප්පු කරන්න දෙයක් නෑ මචන්. මට එහෙම ඕනෙත් නෑ . උබ වගේ සිපය්යොන්ට Proof දදා ඔප්පු කර කර ඉන්න මට වෙලත් නෑ .අනික මම මෙතන කාටවත් බෙට් දාන්න කියලවත් මගේ ෆීල්ඩ් එකට එන්න කියලවත් නෑ . මම නොදන්නා දෙයක් ගැන විතරයි අහල තියෙන්නේ. ඒ ගැන දන්නා කෙනෙක් කියයිනේ කියන බලාපොරොත්තුවෙන්. ආපහු ත්‍රෙඩ් එක කියවපන් ඔක්කොටම කලින්. කව්රුහරි මගෙන් ඇහුවොත් දන්නා දෙයක් කියල දෙනවා ඇරෙන්න මට *** අමාරුවක් නෑ . උබනම් 100% හෙළයෙක්ම තමා.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    HSBC credit card එකෙන් නම් බැ මචන් මම උබ ඇහුව හින්දම ට්‍රයි කරලා බැලුවා,
    direct කොහොමත් බැ,
    skrill,neteller හරහාත් බැ
    අපි skrill එකට ඩිපොසිට් කරද්දී අහනවා gambling ද නැද්ද කියලා gambling කියලා ටික් කරොත් බෑන්ක් එකෙන් decline කරනවා,
    (බෑන්ක් එකෙන් කියනවා උන්ට අවුලක් නැ ලු ඒත් central bank එකෙන් capital transaction කරන්ඩ දෙන් නැ ලු)

    gambling කියලා ටික් කරන නැතුව ඩිපොසිට් කරොත් skrill එකෙන් ඒ සයිට් වලට යවන්ඩ දෙන් නැ
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,968
    763
    113
    මෙහෙ තමා
    හෙළයෙක්;25152921 said:
    උබ ඕකෙන් ප්‍ර්‍රොෆිට් කරොත් නූලක් දාපන් මචන්. 0.0001% ශුවර් ඕක වැඩ කරන්නෙ නෑ. මම ඔය වගේ සයිට් එකක ෆුල් බැක් එන්ඩ් එක ඩිවලොපින් ඉදල තියෙනව. ඔය බෙට් ඔක්කොම ඇනලයිස් කරල බලල තමා වැඩේ කරන්නෙ. උබල වගේ හරක් අල්ලල තියාගන්න වෙනම ඇල්ගොරිතම් රන් වෙනව.

    සීරියස්ලි කියන්නෙ උබ ඔය සල්ලි ටික වලක් කපල වලල දාල වතුර දාපන් සල්ලි ගහක් පැලවෙනව තොට ඕකෙන් සල්ලි එන්න කලින්

    Bari kamak na bn.world cup eke mamath dinala thiyei.most sixes,nect over marks arawa mewa.sports wala ehema hora kaaranna bane unta.oya digital games thamai hora ewa.roulttle gahalath mn dinala thiyei.habai iawasanna oni.hoda balance ekak thiyennath oni
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    මට මෙතන කාටවත් ඔප්පු කරන්න දෙයක් නෑ මචන්. මට එහෙම ඕනෙත් නෑ . උබ වගේ සිපය්යොන්ට Proof දදා ඔප්පු කර කර ඉන්න මට වෙලත් නෑ .අනික මම මෙතන කාටවත් බෙට් දාන්න කියලවත් මගේ ෆීල්ඩ් එකට එන්න කියලවත් නෑ . මම නොදන්නා දෙයක් ගැන විතරයි අහල තියෙන්නේ. ඒ ගැන දන්නා කෙනෙක් කියයිනේ කියන බලාපොරොත්තුවෙන්. ආපහු ත්‍රෙඩ් එක කියවපන් ඔක්කොටම කලින්. කව්රුහරි මගෙන් ඇහුවොත් දන්නා දෙයක් කියල දෙනවා ඇරෙන්න මට *** අමාරුවක් නෑ . උබනම් 100% හෙළයෙක්ම තමා.

    මෙච්චර උබගෙන් බැනුම් අහගෙන දාන නිසාවත් හොයල බලපන් ඔය සයිට් වල මේන් ටාර්ගට් එක මේ රීජන් එකේ සහ බ්‍රසීල් වගේ රටවල් මචන්. එකට හේතුව මේ රටවල මිනිස්සු ඔක්කොම හොයන්නෙ ඉක්මන් සල්ලි නිසා සහ නීති තද නොවීම. උබ අහපු දේට උත්තර ලැබිල තිබ්බ නිසා තමා මම ඒක ආයෙ රිපීට් නොකර වෙන උබ දැකල නෑ කියල හිතුව පැත්තක් ගැන කතා කරේ.

    අනික මචන් උබ ප්‍රොෆිට් කරල තියෙනව නන් සල්ලි නොදා කරේ කොහොමද? මෙහෙ තියෙන එව්ව එකක්වත් ඔය සයිට් වගේ වැඩ කරන්නෙ නෑ. උන් මෙහෙ ලෝකල් රන් කරන්නෙ ඔය බෙටින් සිස්ටම් එක. ඒක එක්ක ඔය සයිට් වල ප්‍රොසෙස් එක කම්පෙයාර් කරන්න එපා. මෙහෙ උන්ට ඔය උන්ට උඩින් ඉන්න ඒජන්ට් දෙන ගානට තමා බෙට් එකෙ වින් එක හදන්නෙ. ඔය සයිට් වල එහෙම වැඩ කරන්නෙ නෑ. උන්ගෙ ලයිව් වින් එකයි ප්ලේස් එකයි එජ්ස්ට් වෙනව උන්ට පාඩුවක් නොවෙන්න. උබට ඕවරෝල් ප්‍රොසෙස් එක ඇතුලෙ වින් එකක් නෑ. උබේ කැමැත්තක් කරගනින්.

    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    Bari kamak na bn.world cup eke mamath dinala thiyei.most sixes,nect over marks arawa mewa.sports wala ehema hora kaaranna bane unta.oya digital games thamai hora ewa.roulttle gahalath mn dinala thiyei.habai iawasanna oni.hoda balance ekak thiyennath oni

    ඒක මචන් වෙනම ස්ටැට් වැඩක්, හොර කරල නෙවෙයි මචන් උන් ඒක කරන්නෙ.
    මෙහෙම කරල බලපන් මැච් එකක් වෙන වෙන එකවුන්ට් දෙකකින් ඔට්ටු අල්ලපන් එකක් දිනනව කියල අනික පරදිනව කියල. රිසල්ට් එක බැලුවම උබට වෙනස හොයා ගන්න පුළුවන්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    හෙළයෙක්;25152921 said:
    උබ ඕකෙන් ප්‍ර්‍රොෆිට් කරොත් නූලක් දාපන් මචන්. 0.0001% ශුවර් ඕක වැඩ කරන්නෙ නෑ. මම ඔය වගේ සයිට් එකක ෆුල් බැක් එන්ඩ් එක ඩිවලොපින් ඉදල තියෙනව. ඔය බෙට් ඔක්කොම ඇනලයිස් කරල බලල තමා වැඩේ කරන්නෙ. උබල වගේ හරක් අල්ලල තියාගන්න වෙනම ඇල්ගොරිතම් රන් වෙනව.

    සීරියස්ලි කියන්නෙ උබ ඔය සල්ලි ටික වලක් කපල වලල දාල වතුර දාපන් සල්ලි ගහක් පැලවෙනව තොට ඕකෙන් සල්ලි එන්න කලින්
    Digital bets nathuwa live bets danmama probability eka win karanne.. :yes: live games wala hora wenne na. wagakimen kiyanne
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465

    digital uth ehema thamai oi :rolleyes:
    hora boru nehe reputed sites wala. Prashne thiyenne eka nemei.
    Betting, godak Casino games wala (blackjack,roulette) expected value eka -
    e kiyanne uba long term paradai
    hema thissema e games,bets run karanne site ekata,casino ekata edge ekak thiyagena. Bets wala odds hadanneth ehemai.
    Habai inside info naththan hodata match ekak gena details dannawanam meka wenas karanna puluwan. Expected value eka + karaganna puluwan
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    Digital bets nathuwa live bets danmama probability eka win karanne.. :yes: live games wala hora wenne na. wagakimen kiyanne

    හොර කරල වින් කරන්නෙ නෑ මචන්. බෙටින් වල වින් එක එජස්ට් කරල තමා ඒක කරන්නෙ. ගේම් එක පටන් ගන්නකොටම උන් ලග තියෙනව 90% වලින් උඩ සක්සස් පෙඩික්ශන් එකක්. ඒකට අනුව උන් එජස් කරනව ප්‍රොෆිට් එක. උබ පටන් ගන්නෙම 50% සක්සස් ප්‍රෙඩික්ශන් එකකින්. ඉතුරු ටික තීරණය වෙන්නෙ උබ ලග තියෙන ඉන්ෆොමේෂන් වලින් සහ ලක් එකෙන්.උන් ප්‍රොෆිට් කරනව කොහොමත් උන් ඕක මැනුවල් කරන්නෙ නෑ උන්ගෙ AI වලින් ඒක ගානට කරල දෙනව.

    ගේම් එක හොර කරල කොහොමත් ඔය සයිට් වලට පවතින්න බෑනෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    digital uth ehema thamai oi :rolleyes:
    hora boru nehe reputed sites wala. Prashne thiyenne eka nemei.
    Betting, godak Casino games wala (blackjack,roulette) expected value eka -
    e kiyanne uba long term paradai

    hema thissema e games,bets run karanne site ekata,casino ekata edge ekak thiyagena. Bets wala odds hadanneth ehemai.
    Habai inside info naththan hodata match ekak gena details dannawanam meka wenas karanna puluwan. Expected value eka + karaganna puluwan

    උබටත් අහගන්න වෙන්නෙ දැන්.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    හෙළයෙක්;25158339 said:
    උබටත් අහගන්න වෙන්නෙ දැන්.

    uba kiyala thiyena kathawath waradi :rolleyes:
    uba kiyala thiyenawane 99%+ sure muta profit karanna behe kiyala. ehema ekak nehe.
    luck factor ekai muge knowledge ekai dekama balapanawa. jiwitha kaletama onenan profit karanna puluwan.
    hariyata bankroll manage karan karanan hari.
    Mannan kiyanne betting karanawanan athal ekata karanna kiyala echchara serious ganne nathuwa.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    uba kiyala thiyena kathawath waradi :rolleyes:
    uba kiyala thiyenawane 99%+ sure muta profit karanna behe kiyala. ehema ekak nehe.
    luck factor ekai muge knowledge ekai dekama balapanawa. jiwitha kaletama onenan profit karanna puluwan.
    hariyata bankroll manage karan karanan hari.
    Mannan kiyanne betting karanawanan athal ekata karanna kiyala echchara serious ganne nathuwa.

    උබ ඔය කියපු ෆැක්ට්ස් වලින් ගොඩ යන් උන් ඉන්නෙ 1% වගේ තමා.ඊටත් අඩුයි. එතකොට ඉතින් මගෙ 99%+ එක හරි තමා :love::love::love::D:D