Bicycle help

jusi

Well-known member
  • Sep 2, 2012
    979
    864
    93
    යාලුවනේ මට වහනෙකට කියල තියෙන්නේ බයිසිකලයක් දැන් අවුරුදු 2කින් විතර අලුත් වැඩියාවක් කලේ නෑ...ඉතින් මන් හිතුව මේ අවුරුද්දෙවත් එක එකලාසයක් කරන්න... මට කොළඹ,කොටුව අවට හොඳ බයිසිකල් අමතර කොටස් ගන්න පුළුවන් තැන තියෙනවද හොර බොරු නැතුව?? ලොකු උදව්වක්..ගෙදරට බඩු ගෙන්න යන්නේ එකෙන්...දැන් කොච්චර පෑගුවත් බයිසිකලේ අද්දන්නේ නෑ..එකයි හදන්න තීරණේ කලේ

    දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න නැත්නම් බුම්ප් එකක්වත් දල යන්න
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    2.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Brake Bind වෙලාද? Brake පලු රිම් එකට හිර වෙලාම තියනවනං Brake Cable Adjust කරලා හදාගන්න පුලුවන්.

    ගොඩක් කල් නඩත්තුවක් නැති හින්දා රේසර් (bearings) හිර වෙලා ඇති සමහර විට. ඒව නම් මාරු කරන්න වෙයි.
    රෝද දෙකෙයි Pedal එක සෙට් වෙන කැනයි තියන රේසර් දාන්න වෙයි (එකකට දෙක ගානෙ ඔක්කොම 6යි). සයිස් නම් වෙනස් වෙනවා බයිසිකලෙන් බයිසිකලේට.

    ඔය වැඩ ටික අහල පහල තියන වින්කලේකින් කර ගන්න පුලුවන්. වැඩි ගානක් යන්නෙ නෑ.

    :)
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    979
    864
    93
    පැටියා;16123991 said:

    බොහොම ඉස්තුති සහෝදරයා.. මන් වින්කලේට ගිය මිනිහ කිව්වා රෙසර් දන්නා ඕනේ තව කොග් වීල් එ චේන් එකයි දන්නා ඕනේ හොඳටම ගෙවිල කියල ඒ ටික ගන්න තම තැනක් හොයන්නේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බොහොම ඉස්තුති සහෝදරයා.. මන් වින්කලේට ගිය මිනිහ කිව්වා රෙසර් දන්නා ඕනේ තව කොග් වීල් එ චේන් එකයි දන්නා ඕනේ හොඳටම ගෙවිල කියල ඒ ටික ගන්න තම තැනක් හොයන්නේ

    :D අපෝ බං ඔච්චර පැද්දද :angry:
    මම බයිසිකල් දෙකක් පාවිච්චි කරලා තියනවා එකක වත් Chain, Sprocket ගෙවුනෙ නෑ. දෙකම අවුරුදු දහය දහය වගේ පැද්දා :P
    කිලෝමීටර් කීයක් පදිනවද ඕක දවසට? :D
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    පැටියා;16124075 said:
    :D අපෝ බං ඔච්චර පැද්දද :angry:
    මම බයිසිකල් දෙකක් පාවිච්චි කරලා තියනවා එකක වත් Chain, Sprocket ගෙවුනෙ නෑ. දෙකම අවුරුදු දහය දහය වගේ පැද්දා :P
    කිලෝමීටර් කීයක් පදිනවද ඕක දවසට? :D

    සිරාවට chain sprocket ගෙවෙන්න තරම් පැදලා කියන්නේ මු අමර පදිල්ලක්නේ පැදලා තියෙන්නේ:rofl::rofl:
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    979
    864
    93
    ජොනී බට්ට;16124133 said:
    සිරාවට chain sprocket ගෙවෙන්න තරම් පැදලා කියන්නේ මු අමර පදිල්ලක්නේ පැදලා තියෙන්නේ:rofl::rofl:

    හැමදාම අඩුම තරමේ 6 km වගේ පදිනවා මම ගෙදරට බඩු ගේන්නේ මේකෙන්..laptop වගේ ඒවා රෙපීර් කරලා ගානක් හොයාගන්නවා..ඒ වගේ වැඩකටත් යන්නේ මේකෙන්
     
    Last edited: