DJ චි කේ යි යා;24069845 said:1 ඉඳන් නවත්තලා ආයේ යන්න ගද්දි වැඩියෙන් රේස් වෙන්වා නේද බන්? නැත්තම් ඒ වෙන්නේ අපේ ක්ලච් බැලන්සින් නැති හින්දද?
වැඩියෙන් රේස් වෙන්නෙ ක්ලච් එක දීල මදි නිසා
ක්ලච් එකෙ දෙන ගමං රේස් කරපං
ක්ලච් එක දෙනකොට තමා එන්ජිමට බර වැටෙන්නෙ.. නැත්තං එන්ජිම නිකං රේස් වෙනව
