AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,558
    1
    42,669
    113
    DJ චි කේ යි යා;24069845 said:
    1 ඉඳන් නවත්තලා ආයේ යන්න ගද්දි වැඩියෙන් රේස් වෙන්වා නේද බන්? නැත්තම් ඒ වෙන්නේ අපේ ක්ලච් බැලන්සින් නැති හින්දද?

    වැඩියෙන් රේස් වෙන්නෙ ක්ලච් එක දීල මදි නිසා
    ක්ලච් එකෙ දෙන ගමං රේස් කරපං
    ක්ලච් එක දෙනකොට තමා එන්ජිමට බර වැටෙන්නෙ.. නැත්තං එන්ජිම නිකං රේස් වෙනව
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    DJ චි කේ යි යා;24069817 said:
    තේරුම් කරහල්ලකෝ ආතල් නොගෙන :baffled:

    නෑ නෑ, කෙළියට පහේ හෝ හතරේ ගිහින් එකපාරටම එකට හෝ දෙකට දාන්ට එපා, ටැංකියේ තුනේ මාක් එක හිටින්ට නතර වෙයි රේස් වෙලා, ඒ නිසා උඩම එකක ගිහින් එකේම ක්ලච් එක අල්ලාගෙන ස්ලෝ කරලා දෙකට දාලා නවත්තහන්, ඊට පස්සේ එක‍ට දාගෙන හරවලා ගන්ට !​
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,131
    113
    panadura
    ටර්න් එකක් ගනිද්දි වේගෙන් යන අව්ස්තාවක් නම් ඒකියන්නෙ 4,5 වගේ යනවනම් එක ගියර් එකක් අඩු කරලා ටර්න් එක ගන්න.ටිකක් කල් ගියාම උබ ටර්න් ගනියි ඒවේගෙන්ම කනේ වැලි ගෑවෙන්න.යූ එකක් ගහද්දි නම් යන වේගෙන්ම ගහන්න බෑ.යූ එක ගහන්න ලංවෙන්න ඉස්සෙල්ල හිමිට බ්‍ර්රේක් කරලා ගියර් එකක් හෝ දෙකක් අඩු කරලා(යන වේගයට අදාලව)ක්ලච් එකයි accelerator එකයි බැලන්ස් කරගෙන යූ එක ගහගන්න.
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    100-150 C/C bike wala gear shifting eka speed ekat ekka (Net eken gattte)
    0 - 15 --> Gear:1

    20-30 --> Gear 2

    30-40--> Gear 3

    40-55/60 -> Gear 5

    55+ -> Gear 5

    Meka bike eke performance ekath ekka wenas wenawa......manual wahana walath mekama thamai..........ape ayyila samahara welawata hena adu speed waladi 5th gear danawa hebei wedak nehe.........

    Good luck............
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,760
    16,872
    113
    Kottawa
    යන speed එක අනුව තමා ගියර් එහෙ මෙහෙ කරන්න පුරුදු වෙන්න ඔනේ... හොදට පැදල එන්ජින් එකේ සද්දෙ කනට පුරුදු කරගන්න... එතකොට ශේප්...
    5ට වගේ යන ගමන් වන්ගුව කිට්ටු වෙද්දි ටික ටික ස්ලො කරන්න.. ස්ලො කරන ගමන් speed එක අනුව 4, 3, 2, ට දාගන්න.. ඉට පස්සෙ clutch balance කරගෙන වන්ගුව ගන්න..
    මෙහෙම කියල තෙරුම් කරන්න අමාරුයි.. කරලම තමයි පුරුදු වෙන්න ඕනේ.. :yes:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    යන ස්පීඩ් එකයි, හරවන ඈංගල් එකයි එක්ක යන ගියරෙක තීරණය කරන්න ඕනෙ. යූ ටර්න් එකක් ගහනවනම් සෙකන්ඩ් එකේ ගන්න එක හොඳයි ගන්න පුළුවන් නම්. ෆස්ට් එකට දැම්මොත් බොහොම සීරුවට ඇක්සලේටර් එක අල්ලල ක්ලච් එක දෙන්න ඕනෙ.
    ෆස්ට් එකට දානවනම් ගොඩාක් ස්ලෝ වෙන්නත් ඕනේ.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Umba koheda ban inne... thepal margen pinanna igena gannava wage owa mehema type karaama igena ganna puluwan nam umba maarama dial ekak...


    Moeatuwa, kesbewa, rathmalana, panadura avata nam coment karapan awillama kiyala dennam..



    nattan aasane wenne oya bike eka hack wena ekai umba weradiyata sadahata padina ekai..
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,762
    2,856
    113
    කියලා තේරුම් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි බං ඕක උඹටම තේරෙයි ටික දවසක් යද්දි කරන්න ඕන මොකක්ද කියලා ත්‍රෙඩ් එකක මැනුවල් බයික් එකක් පදින විදිහ කියල දෙන එක හරියට තැපෑලෙන් පීනන්න උගන්වනවා වගේ වැඩක්