Bodybuilding Mega collection

Crezy Boy

Member
Dec 27, 2011
705
85
0
Colombo
උස යන්නනම් මචන් බාර් එක්සයිස් කරලා බලපන්. බයිසිකල් පැදපන් මචන්

x1mt0l.jpg

ela ela :)
rep +
 
randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මම මහතයි බන් ටිකක් ජොල 10 ඩම්බෙල් පැක් එකක් තියෙන්නේ මට ජිම යන්න දෙන්නේ නැ අපේ අයියා කෙනෙක් ගිහින් ඇග ඇද කරගෙන යන්න දෙන්නේ නැ මම හිතං ඉන්නේ තව ඩම්බෙල් එකකුයි ජිම බොලෙකුයි ගන්න .මම ලග ඇප්කිංප්‍රෝ එකකුත් තියන්නවා
    :rolleyes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,457
    1
    15,052
    113
    fat burner වලින් කරන්නෙ මොකක්ද???
    එව්වා ගත්තම කෙට්ටු වෙනවද??
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    fat burner වලින් කරන්නෙ මොකක්ද???
    එව්වා ගත්තම කෙට්ටු වෙනවද??

    අපේ ඇගෙ තියෙන මෙදය දාහනය කරනවා මචන්. Fat Burning Supliment එකක් ගන්න ගමන් Fat Burning Shadul එකක් ගහන එක හොදයි කොල්ලො.

    x1mt0l.jpg
     
    Dimuth_3k

    Member
    Dec 23, 2008
    399
    18
    0
    Kandy
    Fat wenna

    mamath ada idala ELAKIRI BODYBUILDING CLUB eke,,

    machanla,, mama hodatama kettui,, mata mahath wenna ona,, mata gym yanna kalin ganna hoda milk ekak kiyanawada?? mehema GYM ekakata yanna bane,,:rolleyes::rolleyes::rolleyes:

    *athuru abada nethi ekak wenna ona,,,

    mage bara denata auruddakata kalin 49kg thibuna,,
    ada wenakota 44kg wela, bara beluwama adenawa neda>>:confused::confused:

    mage usa 64cm..

    hodatama bara adui neda??

    koi tharam kewath mahath wen na,,

    meka maha karumayak..

    mata ona den mahath wennai..

    Club eke kastiyagen mata ona hoda supp ekak onnn....
     
    කොල්ලො උබෙ උසෙ හැටියට බරනම් හොදටම මදි උබ කොට උඩ ඉන්නෙ.
    උබ ඔක ගැන මානසිකව හිතන්න එපා මචන්.
    කැම කන්න අප්පිරියිද මචන්

    2my2d6h.jpg