Bodybuilding Mega collection

Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    කව්රුත් මහෙම කියුවාට බය වෙන්න එපා. ශරිරයට අහිතකර ව්යායාම් වර්ග 100 වැඩි ප්‍රමානයක්
    අන්තර්ජාතික කායවර්දන සම්මෙලනය විසින් තනම්කරලා තියෙනවා කියල උබලා දන්නවාද ???



    x1mt0l.jpg

    link ekak diynko bun balaganna...
     

    neonlili

    Junior member
  • Apr 30, 2011
    425
    16
    18
    machan mamath patta kettuwata hitiye
    dan masa 6k withara gym giyata passe aga poddak damma
    mama serious mass ekakuth gahuwa
    55kg idala 63kg dakwa wadi una
    machan mama 6ft usai
    dan masa 2ka wele idan bara poddakwath wadi wenne na ban
    mokada e??
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    machan mamath patta kettuwata hitiye
    dan masa 6k withara gym giyata passe aga poddak damma
    mama serious mass ekakuth gahuwa
    55kg idala 63kg dakwa wadi una
    machan mama 6ft usai
    dan masa 2ka wele idan bara poddakwath wadi wenne na ban
    mokada e??


    උස හරියන සාමානය බරක් තියෙනවා කොල්ලො. එහෙම එක පාරටම මචන් බර වැඩි වෙන්නැ තව මාසයක් විතර බලපන් වැඩි වේයි. තාම සප්ලිමන්ට් එක ගනවාද???


    2my2d6h.jpg
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    ලින්ක් කොහෙද බන් මේක කරලා publish කරලා දැන් අවුරුදු 2කටත් ලගයි​


    mokeda publish karala thiyenne.... journal ekakada?? kohe hari athine bun oka publish karapu document ekak... ekak dapan meke inna unta danaganna...:yes:


    http://www.revised-training.com/banned_exercises.htm

    http://forum.bodybuilding.com/showthread.php?t=303841&page=1


    ඔන්න දැම්මා බලපන් මචන්



    2my2d6h.jpg
     

    Dimuth_3k

    Member
    Dec 23, 2008
    399
    18
    0
    Kandy


    කොල්ලො උබෙ උසෙ හැටියට බරනම් හොදටම මදි උබ කොට උඩ ඉන්නෙ.
    උබ ඔක ගැන මානසිකව හිතන්න එපා මචන්.
    කැම කන්න අප්පිරියිද මචන්






    NA machan ehema aulak na mata,,
    :rolleyes::rolleyes:
     

    Dimuth_3k

    Member
    Dec 23, 2008
    399
    18
    0
    Kandy
    කවුරුවත් නෑ
    කවුරුවත් නෑ

    මට බොන්න හොද කිරි එකක්වත් කියන්නකෝ...
    මේ දවස් වල ටෙලිවිෂොන් එකේ පෙන්වන ඇපටන්ට් Milk එක හොදයිද?????:confused::confused:
     

    neonlili

    Junior member
  • Apr 30, 2011
    425
    16
    18
    උස හරියන සාමානය බරක් තියෙනවා කොල්ලො. එහෙම එක පාරටම මචන් බර වැඩි වෙන්නැ තව මාසයක් විතර බලපන් වැඩි වේයි. තාම සප්ලිමන්ට් එක ගනවාද???


    2my2d6h.jpg

    dan nam supplement ganne na ban
    supllement eka ganna issellath bara wadi wemi thibbe
    dan nam poddakwath wadi wenne ne ban
    machan thawa ekak ahanna thiyenawa
    atha pawichchiya bodybuilding walata balapanawada? :oo:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,554
    3,174
    113
    mamath masa 4-5k wage sellam kala..dan 2yers walata kalin wage..aga hadigena awa ban..;)
    eth dan yanne na..
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    කවුරුවත් නෑ
    කවුරුවත් නෑ

    මට බොන්න හොද කිරි එකක්වත් කියන්නකෝ...
    මේ දවස් වල ටෙලිවිෂොන් එකේ පෙන්වන ඇපටන්ට් Milk එක හොදයිද?????:confused::confused:



    කිරි ???
    උබට ඕනෙ මචන් සුප්ලිමන්ට් එකක්ද ???
    අපො ඔවා බොරු ඇඩ් මචන්. ඔකෙ ඇති වැඩක් නැ බන්.
    ඇග හැදෙන්න ඔනැ ප්‍රොටින් මචන්, උබට හයි ප්‍රොටින් තීයෙන කැම කන්න බොන්න පුලුවන්නම් හොදයි මචන්.
    සොයා වලින් හදපු සුප්ලිමන්ට් එකක් තියෙනවා එක අරන් බලපන්. ගොඩක් උන්ට එක වැඩකරනවා






    2my2d6h.jpg
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    dan nam supplement ganne na ban
    supllement eka ganna issellath bara wadi wemi thibbe
    dan nam poddakwath wadi wenne ne ban
    machan thawa ekak ahanna thiyenawa
    atha pawichchiya bodybuilding walata balapanawada? :oo:


    " atha pawichchiya bodybuilding walata balapanawada? "


    ඔව් මචන් එකෙ පොඩි සම්බන්ද කමක් තියෙනවා.
    ඔවා ගැන වැඩිය හිතන්න එපා මචන්.






    2my2d6h.jpg
     
    • Like
    Reactions: mano3989

    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    උස 6 යි.බර 88kg. මගේ අත් ඇගේ විදිහට නෑ මචන්.මගේ උරහිසේ ප්‍රමානයට ෂර්ට්,ටී ෂර්ට් ගත්තම අත් කෙට්ටුයි වගේ පේනවා..මම හිතලා නෙවෙයි කියන්නේ..යාලුවෝ කියනවා.පපුව හොඳටම තියෙනවා.බඩත් තියෙනවා.මම ජිම් යන්න හිතාගෙන ඉන්නේ.කලින් රග්බි ගැහුවා.දැන් ලැප් එක ඉස්සරහා :P :P
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mamath AL iwara wela gym giya,eth dan naha,dan office yanwa gedara enawa,weekend cls yanawa,dan tikak badath awith,badata witharak exercise kalata awulak nadda
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    උස 6 යි.බර 88kg. මගේ අත් ඇගේ විදිහට නෑ මචන්.මගේ උරහිසේ ප්‍රමානයට ෂර්ට්,ටී ෂර්ට් ගත්තම අත් කෙට්ටුයි වගේ පේනවා..මම හිතලා නෙවෙයි කියන්නේ..යාලුවෝ කියනවා.පපුව හොඳටම තියෙනවා.බඩත් තියෙනවා.මම ජිම් යන්න හිතාගෙන ඉන්නේ.කලින් රග්බි ගැහුවා.දැන් ලැප් එක ඉස්සරහා :P :P


    මෙලොකෙ එකක්ට එකෙක් වෙනස් මචන්. හැමොම් එක වාගෙ නැනෙබන්, අච්චුට නමෙයිනෙ මචන් කැපෙන්නෙ.
    උබ කියන එක මට තෙරෙනවා මචන්. කවදාවත් මානසිකව වැටෙන්න එපා.
    උබ මචන් ජිම් එකකට පලයන්, උබෙ ඔය සිද්දිය කියලා ශැඩුල් එකක් අරන් සෙල්ලම් කරපන් මචන්.
    අත් වලට කරන්න එක්සයිස් දෙයි මචන්.
    කොහෙද මචන් ඉස්කොලෙ රගර් ගහපු





    2my2d6h.jpg
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    mamath AL iwara wela gym giya,eth dan naha,dan office yanwa gedara enawa,weekend cls yanawa,dan tikak badath awith,badata witharak exercise kalata awulak nadda


    ඔව් මචන් අව්ලක් වෙන්නැ කරපන් මචන් බඩට. මම කලින් පොස්ට් වල බඩට කරන Ex දාලා ඇති මචන්





    2my2d6h.jpg