කව්රුත් මහෙම කියුවාට බය වෙන්න එපා. ශරිරයට අහිතකර ව්‍යායාම් වර්ග 100 වැඩි ප්‍රමානයක්
අන්තර්ජාතික කායවර්දන සම්මෙලනය විසින් තනම්කරලා තියෙනවා කියල උබලා දන්නවාද ???
![]()
link ekak diynko bun balaganna...
කව්රුත් මහෙම කියුවාට බය වෙන්න එපා. ශරිරයට අහිතකර ව්‍යායාම් වර්ග 100 වැඩි ප්‍රමානයක්
අන්තර්ජාතික කායවර්දන සම්මෙලනය විසින් තනම්කරලා තියෙනවා කියල උබලා දන්නවාද ???
![]()
link ekak diynko bun balaganna...
ලින්ක් කොහෙද බන් මේක කරලා publish කරලා දැන් අවුරුදු 2කටත් ලගයි
mokeda publish karala thiyenne.... journal ekakada?? kohe hari athine bun oka publish karapu document ekak... ekak dapan meke inna unta danaganna...
machan mamath patta kettuwata hitiye
dan masa 6k withara gym giyata passe aga poddak damma
mama serious mass ekakuth gahuwa
55kg idala 63kg dakwa wadi una
machan mama 6ft usai
dan masa 2ka wele idan bara poddakwath wadi wenne na ban
mokada e??
ලින්ක් කොහෙද බන් මේක කරලා publish කරලා දැන් අවුරුදු 2කටත් ලගයි
mokeda publish karala thiyenne.... journal ekakada?? kohe hari athine bun oka publish karapu document ekak... ekak dapan meke inna unta danaganna...
http://www.revised-training.com/banned_exercises.htm
http://forum.bodybuilding.com/showthread.php?t=303841&page=1
ඔන්න දැම්මා බලපන් මචන්
![]()
කොල්ලො උබෙ උසෙ හැටියට බරනම් හොදටම මදි උබ කොට උඩ ඉන්නෙ.
උබ ඔක ගැන මානසිකව හිතන්න එපා මචන්.
කැම කන්න අප්පිරියිද මචන්

Thank you kiwwa bro..
උස හරියන සාමානය බරක් තියෙනවා කොල්ලො. එහෙම එක පාරටම මචන් බර වැඩි වෙන්නැ තව මාසයක් විතර බලපන් වැඩි වේයි. තාම සප්ලිමන්ට් එක ගනවාද???
![]()

කවුරුවත් නෑ
කවුරුවත් නෑ
මට බොන්න හොද කිරි එකක්වත් කියන්නකෝ...
මේ දවස් වල ටෙලිවිෂොන් එකේ පෙන්වන ඇපටන්ට් Milk එක හොදයිද?????
dan nam supplement ganne na ban
supllement eka ganna issellath bara wadi wemi thibbe
dan nam poddakwath wadi wenne ne ban
machan thawa ekak ahanna thiyenawa
atha pawichchiya bodybuilding walata balapanawada?![]()
mamath masa 4-5k wage sellam kala..dan 2yers walata kalin wage..aga hadigena awa ban..
eth dan yanne na..
උස 6 යි.බර 88kg. මගේ අත් ඇගේ විදිහට නෑ මචන්.මගේ උරහිසේ ප්‍රමානයට ෂර්ට්,ටී ෂර්ට් ගත්තම අත් කෙට්ටුයි වගේ පේනවා..මම හිතලා නෙවෙයි කියන්නේ..යාලුවෝ කියනවා.පපුව හොඳටම තියෙනවා.බඩත් තියෙනවා.මම ජිම් යන්න හිතාගෙන ඉන්නේ.කලින් රග්බි ගැහුවා.දැන් ලැප් එක ඉස්සරහා![]()
mamath AL iwara wela gym giya,eth dan naha,dan office yanwa gedara enawa,weekend cls yanawa,dan tikak badath awith,badata witharak exercise kalata awulak nadda