බොඩි පේන්ට් - (පොඩි ළමයි බැලුවේ නැතත් කමක් න&#
Body painting
තව pics දාන්න මේ thread එකට අනෙක් අයටත් බලන්න




හොඳ නම් ඉතින් bump එකක් වත් දාලා යන්න..




ah rep+ අමතක කරන්න එපා .
body paintiing, හෝ bodypainting, කියන්නේ art එකක් . tatto art සහ අනෙක් ඒවා වගේ නෙමේ, body painting තාවකාලිකයි හේදුවම යනවා , හම
මත කරන paint එක පැය කීපයයි රඳා පවතින්නේ , "mehendi" නැත්නම් "henna tatto" කියන එක සති කීපයක් රඳා පවතිනවා
. මුනට පමණක් සීමාවූ paint කිරීමේ කලාව face painting කියල හදුන්වනවා .විශාල ප්රමාණයේ නැත්නම් මුළු ඇගේම කරන paint එක තමා බොහෝවිට bodypaint කියල හදුන්වන්නේ
මේ තියෙන්නේ air brush එකකින් කරන body paint එකක්
මත කරන paint එක පැය කීපයයි රඳා පවතින්නේ , "mehendi" නැත්නම් "henna tatto" කියන එක සති කීපයක් රඳා පවතිනවා
. මුනට පමණක් සීමාවූ paint කිරීමේ කලාව face painting කියල හදුන්වනවා .විශාල ප්රමාණයේ නැත්නම් මුළු ඇගේම කරන paint එක තමා බොහෝවිට bodypaint කියල හදුන්වන්නේමේ තියෙන්නේ air brush එකකින් කරන body paint එකක්
මේ තියෙන්නේ paint brush කරන body paint එකක්

body painter කෙනෙක් වෙන්න තියෙනවා නම් කියල හිතෙනවා නේද ????

body painter කෙනෙක් වෙන්න තියෙනවා නම් කියල හිතෙනවා නේද ????body paints ටිකක් ......








තව pics දාන්න මේ thread එකට අනෙක් අයටත් බලන්න




හොඳ නම් ඉතින් bump එකක් වත් දාලා යන්න..




ah rep+ අමතක කරන්න එපා .
Last edited:
