Breaking!
Russian jet just peed on the USA drone and ran away
Russian jet just peed on the USA drone and ran away


Breaking!
Russian jet just peed on the USA drone and ran away

මිසයිල කාගෙන Su-25 නම්ගොඩ බස්සන්නේ.Damn bn. That’s a pretty crazy manoeuvre skills.
පොඩ්ඩක් එහෙ මෙහෙ උනා නම්![]()
උබ ඉවරයි දැන් මේකේ.මචංලා මේකෙ වැඩි දෙනෙක් රුසියාවට පක්ශයි . ටික දෙනෙක් යුක්රේන් පැත්තෙ . මන් නම් කියන්නෙ ලෝකෙ මොන මගුල උනත් මේ යුද්දෙ රුසියාව දිනන්න හොද නෑ . ඒක නරක පූර්වාදර්ශයක් වෙනව අනිත් රටවල් වලට . ලෝකෙම උන් රුසියාව දිනනකන් බලාගෙන හිටියොත් ඊට පස්සෙ චීනෙ තායිවානෙටත් ඕකම කරනව . එකෙක්ටවත් මොකුත් කරන්න වෙන්නෙ නෑ . ඊශ්‍රායලේ පලස්තීනෙත් අල්ලනව ,ඉන්දියාව අපිවත් අල්ලගනියි . කොහොම උනත් නරක පූර්වාදර්ශ දෙන්න හොදනෑ
13 වෙනි සංශෝධනය
ඉන්දියන් හමුදාව පැමිනිම අපේ ගැනු රේප් කිරීම
ප්‍රභා කටු අකුලක සැගවිලා අවසන් වෙලාව ගත කරනකොටම ඉන්දියන් රජය හමුදාව අකුලාගෙන ගොස් කොටින්ට සේලයින් ගැසීම
ඔච්චර දෙයක් කරපු ඉන්දියාවට අපිව අල්ලගන්න යන්නේ දවස් කීපයක් . මුදෙන් වට කරා ඉන්දියන් හමුදාව බැස්සුවා සීන් එක ඉවරයි . අපේ යක්ක පුතුන් ටී පනස් හයෙන් පුකට වෙඩි තියන් මැරෙයි . පරන කෆිර් ටිකට දෙයි රෙන්න පුකේ ගූ නැති වෙන්න පරණ ඩෝරා ටිකට මුදු බත් වෙයි .
ප්‍රේමය දුන්න ගේමක් නැ එක ප්‍රභාම දුන්න ගේමක් ඌට කරපුවට , අන්තිමට ප්‍රේමයට ගේම දුන්න උගේම ප්ලැන් එක බැක් ෆයර් කරලා මැයි පලවෙනිදා කැල්ලක්වත් නැති වෙන්න
කවුද නෑ කියන්නේ LTTE කියන්නේ තනිකරම දේශපාල උවමනාවට හදපු පැරා මිලිටරි ගෘප් එකක් . එකට පෝශණය ජාතියෙන් භාශාවෙන් හොදට අනලා බෙදා වෙන්කොට පාලනය කරා . එකට ඉන්දියාවෙන් හොදට උපාකාර ලැබුනා ඇදගෙන යන්න . ලංකාව භූගෝලියව වැදගත් වෙන්න ගන්නව 2000 පස්සේ ඉතින් මහා බලවතුන්ට ඕනේ වෙනවා මේක ඉවර කරන්න ඉතින් ඉවර කරනවා ඔය වගේ යුද්ද අනන්තවත් මෑත ඉතිහාසයේ පොඩි පොඩි රටවල තියනවා. රටක් දුර්වල කරල තියාගන්න එක මහා බලවතුන්ට වාසියක් . 1948 ඉදන් මේකේ උන් බලය තියාගන්න එක එක ගේම් ගහනවා ඒ බලය තියාගන්න ඕනේම මහ එකෙක් කියන දෙයක් කරනවා ලංකාවෙ පොලිටික්ස් වලට එක සුලු දෙයක්.Oya hithana widiyata karanna nam ba daruwo. Umba una de hariyata nodana kiyanne, kotinta weapons deela indian army pannala chuun karala deppu wenama gemak eaka. Umbata penneth udin pena de. Wadiya oane na, mahinda dinne kohomata prabha shape karala uthure chande nawattala nemeda?prabha kiyanne lankawe aanduwen niyametama use karapu baduwak. Oys US un Isis haduwa wage thamaa.![]()
උබ ඉවරයි දැන් මේකේ.
රුසියාවට තියා හිමවත් නොදැක්ක මිනිස්සු තමා රුසියාවේ උන්ගේ ගුණ වයන්නේ . ඇත්ත රුසියන් කාරයෝ වගේම කඩප්පුලි ජාතියක් තාමා ලංකාවේ ඉන්නේ එකයි රුසියන් සැම්පලේට අපේ උන් කැමති . උන්ගේ ජීවන ක්‍රමය සහ අපේ ජීවන ක්‍රමය බොහෝවිට සමානයි .
බොනව
උකනවා
කුනුහරප
යුධමානසිකත්වය
සොරා කෑම
වලත්ත වැඩ කිරීම
දූශණය
එකාධිපති භාවය
අපේ උන් වගේම තමා. උන්ට තෙල් ගෑස් තියන නිසා ඔය දියුණුවක් ලබලා තියනවා නැත්තම් එකත් නෑ
I've travelled to Russia, the USA, and Ukraine, and I didn't notice any differences in the people. When you interact with rednecks, your perception of westerners will completely change.ඔය කියන පොදුලක්ශන හරි උනත්,උබ ඉවරයි දැන් මේකේ.
රුසියාවට තියා හිමවත් නොදැක්ක මිනිස්සු තමා රුසියාවේ උන්ගේ ගුණ වයන්නේ . ඇත්ත රුසියන් කාරයෝ වගේම කඩප්පුලි ජාතියක් තාමා ලංකාවේ ඉන්නේ එකයි රුසියන් සැම්පලේට අපේ උන් කැමති . උන්ගේ ජීවන ක්‍රමය සහ අපේ ජීවන ක්‍රමය බොහෝවිට සමානයි .
බොනව
උකනවා
කුනුහරප
යුධමානසිකත්වය
සොරා කෑම
වලත්ත වැඩ කිරීම
දූශණය
එකාධිපති භාවය
අපේ උන් වගේම තමා. උන්ට තෙල් ගෑස් තියන නිසා ඔය දියුණුවක් ලබලා තියනවා නැත්තම් එකත් නෑ
ඉරාකෙට සිරියාවට ලිබියාවඔය කියන පොදුලක්ශන හරි උනත්,
මම නම් කියන්නේ රුසියව හරි වෙන කවුරු හරි ඉන්න ඔනේ ඇමරිකාවෙ එකාදිපතිභාවයට එරෙහි වෙන්න
ඉරකෙට, ලිබියවට, සිරියාවට කරපු ටික මතකනේ.
සරල දේ ඉන්දියාව කැමතිද චීනේ ලන්කාව එක්ක සෙට් වෙනවට?
ඒවගේ තමා රුසියාව කැමතිනෑ තමනගේ අසල් වැසියා/පරන මිතුරා පිට යනවට.
අපේ වගේම තමයි,පුටිමා මුකුත් කියලා නෑ.වටේ ඉන්න අපුල්ලන්නෝ තමයි ඔය බයිලා ටික කියලා තියෙන්නෙත්පුටීන් ස'ත් අපේ හිටපු ගෝටා ස'වගේ කටින් පුටූන් කෙනෙක් කියලා හිතෙන්නෙ මට විතරද.
යුද්දේ පටන් අරන් සෑහෙන කාලයක් ගියා. තාම යටත් කරගන්න බැරි උනානේ. කොහොමද ඒ කාලේ දීපු ටෝක්
MQ-9 Ukraine වලට දුන්නේ උඹද?cutting edge type weapons(mq-9 reaper UAV) එකකට තමයි Russian උන් ass fu*ked කරලා තිබ්බේ. LOL.
දැන් මේකේ බොරුව මොකක්ද කියලා කියපන්.
No need to trust me. You can simply google right!
එක්කෝ උබට සිංහල බෑ බන් .
කලින් අහපු එක ප්‍රශ්නෙකට හරි valid answer එකක් දීපන්.![]()

ලෝක ත්‍රස්තවාදෙට සල්ලි දෙන්නේ සවුදියයි, කටාරෙයි.ඉරාකෙට සිරියාවට ලිබියාව
ඉරාකය එකාධිපති ත්‍රස්තවාදී පෝසකයෙක්
ගඩාෆි එකාධිපති ඩොලර් එක වෙනුවට රන් කාසි ගේන්න හැදුවා
සිරියාව බශාර් අල් අසාද් එකාධිපති ත්‍රස්තවාදී පෝසකයෝ රුසියන් හිතවාදී
මුන් තුනම ජීවත් උනත් ලෝකේ මොකක් හරි විනාසයක් කරනවා , උන්ව විනාස කරා 2/3 ඒත් ඒ රටවල් දැන් මහ විනාසයක් . End point is same .
රුසියාව එකාධිපතිවාදයේ පියා . කොමියුනිස්ට් එකාධිපතිවාදය අද ලිබරල් එකාධිපතිවාදය
ඇමරිකාව ප්රාජාත්රන්ත්රවාදි ලිබරල් එකේ ෆේස් එකට පඹයෙක් ගේනව සෙනට් එකයි කෝපරේශන් ටිකයි රට රන් කරනවා
මේකේ බිජ්ජක් වගේ ඉඩම් ටික බෙදාගන්න හැමෝම වලිකනවා . ඕම වලිකලා එකෙක් මේකේ ලොක්කා වෙනකම් මේක යනවා . ඕකයි පරම සත්‍ය . අපි ඉතින් ඉන්න උපරිම අවුරුදු 70-110 ඕක බලලා ඕකට සම්මාදම් වෙලා චාටර් කාල වලට යනවා
හැබැයි මේ රටවල් පාලනය කරන පරණ නාකි සෙට් එක තාම එයල්ගේ හීන ලෝක අත අරින්න ලෑස්ති නෑ , ඉතින් බල අරගලය ඉදිරියට යනවා . සම්පත් වැඩිම එකා සම්පත් අඩු එකා තලා පෙලා තම ග්රහනයට අරන් රජවෙන්න බලනවා .
MQ-9 Ukraine වලට දුන්නේ උඹද?
උඹ බොරුව හරියට කියපන්කො ඔක්කොටම කලින්
1) NATO උන්ගේ cutting edge weapons යුක්රේනෙට දීල
2) NATO උන්ගේ cutting edge weapons යුක්රේනෙට දීල නෑ
ඕකෙන් කෝකද උඹ කියන්නේ?

correct Power balance is necessary for the world.ලෝක ත්‍රස්තවාදෙට සල්ලි දෙන්නේ සවුදියයි, කටාරෙයි.
ඔය මහලොකු බලවතා මුකුත් කියනවද?![]()
![]()
ඇමරිකාව ගහපු හැම රටක්ම රුසියානු හිතවාදී.
ඉරකෙට/ලිබියාවට කිව්වුවේ නිය්ශිටික ආයුද හදනව කියලා, හම්බ උනද?
රුසියාව එකාදිපති වෙන්නේ උන්ගෙ රටට , ඇමරිකාව ලෝකෙටම ලොක්ක වෙන්න හදන්නේ. උබ කියනව වගේ බල තරගයක් තියෙන්නේ
ගමක තියෙන්නේ එක කඩෙනම් මුදලාලිය කලුකඩයක් කරනවා
ඒක නිසා තව කඩයක් ගමට ඔනේ
ඇමරිකන් එකදිපති භාවයට රුසියා චීන හරි මොකා හරි ඉන්න ඔනේ.
වැඩිය ඔනේ නෑ අපිට ගහන්න ඔනෙනම් යුද අපරාද හරි මොනව හරි කියලා එන්න පුලුවන්.
මොකද ලෝකෙට කියන්නේ සිවිල් යුද්ද/ජනවාර්ගික අර්බුද මිසක්
ත්රස්තවාදයක් තිබ්බ කියල නෙමේ.
යුද්ද කාලෙත් දෙමල මිනිස්සු කොලබ 33%+ සමගියෙන් හිටපු හැටි කාට්වත් මතක නෑ.
රුසියාව එක වෙන්න හදන්නේ තමන්ගේ රටට හැබැයි පරණ සෝවියට් රටවල් ටික අල්ලගෙන යුරෝපේ බලය අල්ලන්න පුදුම අමාරුවකින් ඉන්නේ ඇයි ?ලෝක ත්‍රස්තවාදෙට සල්ලි දෙන්නේ සවුදියයි, කටාරෙයි.
ඔය මහලොකු බලවතා මුකුත් කියනවද?![]()
![]()
ඇමරිකාව ගහපු හැම රටක්ම රුසියානු හිතවාදී.
ඉරකෙට/ලිබියාවට කිව්වුවේ නිය්ශිටික ආයුද හදනව කියලා, හම්බ උනද?
රුසියාව එකාදිපති වෙන්නේ උන්ගෙ රටට , ඇමරිකාව ලෝකෙටම ලොක්ක වෙන්න හදන්නේ. උබ කියනව වගේ බල තරගයක් තියෙන්නේ
ගමක තියෙන්නේ එක කඩෙනම් මුදලාලිය කලුකඩයක් කරනවා
ඒක නිසා තව කඩයක් ගමට ඔනේ
ඇමරිකන් එකදිපති භාවයට රුසියා චීන හරි මොකා හරි ඉන්න ඔනේ.
වැඩිය ඔනේ නෑ අපිට ගහන්න ඔනෙනම් යුද අපරාද හරි මොනව හරි කියලා එන්න පුලුවන්.
මොකද ලෝකෙට කියන්නේ සිවිල් යුද්ද/ජනවාර්ගික අර්බුද මිසක්
ත්රස්තවාදයක් තිබ්බ කියල නෙමේ.
යුද්ද කාලෙත් දෙමල මිනිස්සු කොලබ 33%+ සමගියෙන් හිටපු හැටි කාට්වත් මතක නෑ.
Exactlycorrect Power balance is necessary for the world.

අනුන්ගෙ ඉඩන්/ සම්පත් අල්ලන එක තම බලය පතුරවන කියන්නේ.රුසියාව එක වෙන්න හදන්නේ තමන්ගේ රටට හැබැයි පරණ සෝවියට් රටවල් ටික අල්ලගෙන යුරෝපේ බලය අල්ලන්න පුදුම අමාරුවකින් ඉන්නේ ඇයි ?
ලොකෙට එකෙක් දෙකෙක් බෑ එකෙක් වෙනකම් මේක යනවා . එකෙක් උනාම තාමා මේ සටන් නවතින්නේ පස්සේ ඒක පවත්වාගෙන යාම තුලින් තමා හොද හෝ නරක පැත්තට ලෝකේ යන්නේඅනුන්ගෙ ඉඩන්/ සම්පත් අල්ලන එක තම බලය පතුරවන කියන්නේ.
තම මිනිස්සු දියුණුයි කිවුවට ගොත්‍රික අදහස් ක්‍රියත්මක වෙන්නේ
ඇමරිකාව කලෙත් ඒක, මම කියන්නේ ලෝකෙට එක පොරක් අවශ්‍ය නෑ. පොරවල් 2-3ක් ඉන්නවනම් ලොකේ සාමෙතියෙයි.
නැත්නම් බලය ඇත්තො කරන්නේ තමන්ට අව්ශ්යදේ.