රුපියල් හතක් මොනා කරන්නද බං..

මරුසිරා;17481152 said:ලොකු ගානක් නේ ..මාරයි දැන් ඉතින් මහින්ද මාමාට චන්දෙ දෙමු ...![]()

මරුසිරා;17481152 said:ලොකු ගානක් නේ ..මාරයි දැන් ඉතින් මහින්ද මාමාට චන්දෙ දෙමු ...![]()

මරුසිරා;17481152 said:ලොකු ගානක් නේ ..මාරයි දැන් ඉතින් මහින්ද මාමාට චන්දෙ දෙමු ...![]()

පැටියා;17481344 said:යකෝ ඉලෙක්ෂන් තියන්නත් මුං කාබාස්ඤ්ඤා කරන්නෙ අපේ සල්ලි.
කටවුට් වලට අරකට මේකට මහින්ද දාන්නෙ අපෙන් හොරාකන සල්ලි.
අද සහන හම්බවුනාට කවදා හරි වක්රව අපෙන්ම ඔය සල්ලි අය වෙනවා ඇරියසුත් එක්ක පොලියත් එක්ක![]()

ow eka aththa ban e unata election natnam kohmawath mona magulakwath adu wenne na ne. kohoma hari me para witarai oya sellam kiyala hitamu![]()