Breaking News

mcculum

Active member
  • Feb 14, 2011
    603
    60
    28
    Petrol & Diesel Rs 7kin adu karala, Kerosine Rs5kin adu karala ada ra indan.

    Mehema elcetion hamadama tiynawa nam kochchara hondada :rofl::rofl:
    Baya wela wadida manda :baffled::baffled::baffled:
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    රුපියල් හතක් මොනා කරන්නද බං..

    tawa tikak wela balan indapan me thread eka diha MRge set eka awith umbata kiyala dei :rofl: :rofl: :rofl:

    මරුසිරා;17481152 said:
    ලොකු ගානක් නේ ..මාරයි දැන් ඉතින් මහින්ද මාමාට චන්දෙ දෙමු ...:P:rofl:

    ow aniwa denna epai, dan nodi kohomada :baffled::baffled:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මරුසිරා;17481152 said:
    ලොකු ගානක් නේ ..මාරයි දැන් ඉතින් මහින්ද මාමාට චන්දෙ දෙමු ...:P:rofl:

    :lol::lol::lol:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,538
    5,409
    113
    මරුසිරා;17481152 said:
    ලොකු ගානක් නේ ..මාරයි දැන් ඉතින් මහින්ද මාමාට චන්දෙ දෙමු ...:P:rofl:

    :rofl::rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යකෝ ඉලෙක්ෂන් තියන්නත් මුං කාබාස්ඤ්ඤා කරන්නෙ අපේ සල්ලි.
    කටවුට් වලට අරකට මේකට මහින්ද දාන්නෙ අපෙන් හොරාකන සල්ලි.
    අද සහන හම්බවුනාට කවදා හරි වක්‍රව අපෙන්ම ඔය සල්ලි අය වෙනවා ඇරියසුත් එක්ක පොලියත් එක්ක :(
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    පැටියා;17481344 said:
    යකෝ ඉලෙක්ෂන් තියන්නත් මුං කාබාස්ඤ්ඤා කරන්නෙ අපේ සල්ලි.
    කටවුට් වලට අරකට මේකට මහින්ද දාන්නෙ අපෙන් හොරාකන සල්ලි.
    අද සහන හම්බවුනාට කවදා හරි වක්‍රව අපෙන්ම ඔය සල්ලි අය වෙනවා ඇරියසුත් එක්ක පොලියත් එක්ක :(

    ow eka aththa ban e unata election natnam kohmawath mona magulakwath adu wenne na ne. kohoma hari me para witarai oya sellam kiyala hitamu :dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: මහින්දගේ ෆුකට පෙට්‍රෝල් වැදිලා වගේ :rofl: