breakup එකකින් ගොඩ එන්න උදව්වක් ඕන. හිත හදාගන්න අමාරුයි.

thriloka

Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    oya tatta paule seen okkoma baila machan. dan ubawa epanm matat epa kiyala kelin idahan . Amarui tama. Pataranga boot kawa apit.apit ohoma hituwa.kelo gatta. Tawa ekekta wenna oni nati nisa kiyanne. Eki ubata kamathi na kiyana eka piliganin mulin. Wena ubata hita giya kellek innawanm katakarapan. Gym ekakata wage palayan. Lassanata kala bila yaluwo ekka idapan happy eke pennat ekka. Ara katawak tiyenne There’s always more kiyala. Loke billion 8 k wage inno. Ekek nisa nasti wenna epa
    Thanks bro 👊
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    ටිකක් කල් යද්දි ඕක හරි යනවා බං. වැඩිය හිතන්න එපා. කිසිම හේතුවක් නිසා පලි ගන්ඩ යන්නත් එපා. සත පහකට වැඩක් නෑ. මේකෙ උන් කියලා තියෙන දේවල් දිහා බලලා මේ කාලෙ පන්න ගන්ඩ බලහන්.

    තව දෙයක් තියෙනවා. උඹට අනිවාර්යයෙන්ම තව ටික කාලෙකින් අලුත් ලව් එකක් සෙට් වෙයි. (දැන් එහෙම නොහිතුණාට එහෙම තමයි) එහෙම වුණාම පරණ කෙනා එක්ක compare නොකර, ඒක අලුත් විදිහට අත් විඳින්න පටන් ගනින්.

    තව ඉතින් මේ වෙලාවෙ උඹට ඕක අමතක කරන්න තමන්ට හොඳ දෙයක් කරපන්. ඒක කාටවත් නොගැළපුණාට කමක් නෑ. ආගමට දහමට බර වෙනවා නම් ඒක කරපන්, බොන්න ඕන නම් බීපන්, බඩු ගහන්න ඕන නම් බඩු ගහපන්. කෝච්චියෙ නැගලා කොහෙ හරි තනියම trip එකක් පලයන්. හම්බෙන අය එක්ක කතාබහ කරපන්. ඕක ගැන හිත හිත ඉන්නෙ නැතිව ජීවිතය ටිකක් විඳපන්. හැබැයි ගාණකට, මොනවාටවත් ඇබ්බැහි වෙන්න එපා. ඔය කට්ට පන්න ගත්තාට පස්සෙ හරි යනවා.
     
    AnuradhaRa

    Well-known member
  • https://www.topsinhalamp3.com/songs/sixth-lane-mp3-songs/nirwanaye-kandulu-wiyali-yawi-mp3-song.php

    කාලය හිත සුවපත් කරනව. ඒ ගැන විස්වාසෙ තියන්න
    හැබැයි මේ ටිකේ කෙල්ලව පොඩ්ඩ්ක් අමතක කරල ඉන්න බලන්න. එතකොට වැඩේ ලේසියි
    දෙමව්පියො තරං ඔය කාවවත් වටින්නෙ නෑ බං
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මටත් ඔය ගැන ලොකු අත්දැකීම් නැහැ.
    ඒත් මේ මට හිතෙන දේ!
    මූදේ ඉන්නේ එක මාලුවෙක් නෙමෙයි, ඕනි තරම් හොඳ කෙල්ලෝ ඉන්න පුළුවන්.
    සමහර විට මේක අතරමග නැවතුනේම හොඳටයි කියල හිතෙන මට්ටමේ හොඳ සුපිරි කෙල්ලක් උඹට හම්බු වෙන්නත් පුළුවනි!
    පරණ මතක එක්ක ජීවත් වෙන්න එපා!
    කොටින්ම පුළුවන් නම් අලුත් සිම් එකක් ගත්තත් පාඩු නැහැ.
    කෙල්ලගේ සියල්ල උඹේ මතකෙන් අයින් කරලා දාපන්!
    ෆොටෝස්, වීඩියෝස් එහෙම.
    Good luck, machan!
     
    • Like
    Reactions: thriloka

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    ටිකක් කල් යද්දි ඕක හරි යනවා බං. වැඩිය හිතන්න එපා. කිසිම හේතුවක් නිසා පලි ගන්ඩ යන්නත් එපා. සත පහකට වැඩක් නෑ. මේකෙ උන් කියලා තියෙන දේවල් දිහා බලලා මේ කාලෙ පන්න ගන්ඩ බලහන්.

    තව දෙයක් තියෙනවා. උඹට අනිවාර්යයෙන්ම තව ටික කාලෙකින් අලුත් ලව් එකක් සෙට් වෙයි. (දැන් එහෙම නොහිතුණාට එහෙම තමයි) එහෙම වුණාම පරණ කෙනා එක්ක compare නොකර, ඒක අලුත් විදිහට අත් විඳින්න පටන් ගනින්.

    තව ඉතින් මේ වෙලාවෙ උඹට ඕක අමතක කරන්න තමන්ට හොඳ දෙයක් කරපන්. ඒක කාටවත් නොගැළපුණාට කමක් නෑ. ආගමට දහමට බර වෙනවා නම් ඒක කරපන්, බොන්න ඕන නම් බීපන්, බඩු ගහන්න ඕන නම් බඩු ගහපන්. කෝච්චියෙ නැගලා කොහෙ හරි තනියම trip එකක් පලයන්. හම්බෙන අය එක්ක කතාබහ කරපන්. ඕක ගැන හිත හිත ඉන්නෙ නැතිව ජීවිතය ටිකක් විඳපන්. හැබැයි ගාණකට, මොනවාටවත් ඇබ්බැහි වෙන්න එපා. ඔය කට්ට පන්න ගත්තාට පස්සෙ හරි යනවා.
    මේක ඇත්ත. දැන් කෙල්ලෙක් ලයින් කරන්න හිතුවත් මට හිතෙනව එයා කලින් කෙනා වගේ උනානම් හොඳයි කියල. ඒක වැරදි, ඒක මත තේරෙනව. අලුත් කෙනෙක්ගෙන් පරණ කෙනා බලාපොරොත්තු වෙන එක මම අලුත් කෙනාට කරන අසාධාරණයක්.
     
    • Like
    Reactions: siri_ayya

    Sen-lu

    Well-known member
  • හොඳ බූට් එකක් කන්න ඕන බං ගෑණු සෙන්ටර් ඕෆ් ලයිෆ් එකේ තියාගන්න හොඳ නෑ කියල තේරෙන්න.

    අනික දැනටමත් උඹ දන්නව ඒකිට වෙන එකෙක් සෙට් වෙලා ඉන්නෙ කියල.නිකං එක එක හේතු හදාගෙන උඹේ හිත රවට්ටගත්තට වැඩක් නෑ. ගෑණු වෙන එකෙක් සෙට් උනාම දෙන text book explanation එකමයි උඹට දීල තියෙන්නෙ.

    ගොඩක් වෙලාවට ගෑණු ගියාම අපිට අවුල් වෙන්නෙ උං ගිය එකටත් වඩා අපේ අභිමානෙ බිඳෙන එක නිසා. ඒක තමයි ගියේ ඇයි කියල උංගෙන් හේතු අහ අහා මැසේජ් දදා නාහෙන් අඬන්නෙ ඒක උඹට පස්සෙ තේරෙයි. මෙහෙම නූලක් දැම්මෙ අපරාදෙ කියලත් හිතෙයි.

    ඕව ඔහොම තමා බං. ඔය කට්ට කන්නම ඕන.හොඳ එක්ස්පීරියන්ස් එකක් ඕක. ඕව වැඩිය යාලුවොන්ට කියන්න යන්නත් එපා. අලුතෙන් කොල්ලෙක් සෙට්වෙලාද කියල බලන්න ඒකිගෙ socialmedia බලන්න යන්නත් එපා. අයෙ ඕන කියල ආවොත් ලගට ගන්නත් එපා.

    දැං හිතෙයි ආයෙ නම් කවදාවත් හිත හදාගන්න බැරි වෙයි කියල. එහෙම එකක් නෑ ඕව ටික කාලෙකින් හරි යනව.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    Thattage kathawa sampoorna nayek.
    Thattawa pawala deela ubata polla thiyala thiyenne
    Move on bro

    Mata tama hitaganna beri ai genuta adare hitenne kiyala.mokada mekata reaaon eka.reproductionma newe
    reproduction nemei. ekane gay un inne. sexually nemei thani love scene eke inna un innawa.
    ------ Post added on Jun 3, 2022 at 8:33 PM
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    හොඳ බූට් එකක් කන්න ඕන බං ගෑණු සෙන්ටර් ඕෆ් ලයිෆ් එකේ තියාගන්න හොඳ නෑ කියල තේරෙන්න.

    අනික දැනටමත් උඹ දන්නව ඒකිට වෙන එකෙක් සෙට් වෙලා ඉන්නෙ කියල.නිකං එක එක හේතු හදාගෙන උඹේ හිත රවට්ටගත්තට වැඩක් නෑ. ගෑණු වෙන එකෙක් සෙට් උනාම දෙන text book explanation එකමයි උඹට දීල තියෙන්නෙ.

    ගොඩක් වෙලාවට ගෑණු ගියාම අපිට අවුල් වෙන්නෙ උං ගිය එකටත් වඩා අපේ අභිමානෙ බිඳෙන එක නිසා. ඒක තමයි ගියේ ඇයි කියල උංගෙන් හේතු අහ අහා මැසේජ් දදා නාහෙන් අඬන්නෙ ඒක උඹට පස්සෙ තේරෙයි. මෙහෙම නූලක් දැම්මෙ අපරාදෙ කියලත් හිතෙයි.

    ඕව ඔහොම තමා බං. ඔය කට්ට කන්නම ඕන.හොඳ එක්ස්පීරියන්ස් එකක් ඕක. ඕව වැඩිය යාලුවොන්ට කියන්න යන්නත් එපා. අලුතෙන් කොල්ලෙක් සෙට්වෙලාද කියල බලන්න ඒකිගෙ socialmedia බලන්න යන්නත් එපා. අයෙ ඕන කියල ආවොත් ලගට ගන්නත් එපා.

    දැං හිතෙයි ආයෙ නම් කවදාවත් හිත හදාගන්න බැරි වෙයි කියල. එහෙම එකක් නෑ ඕව ටික කාලෙකින් හරි යනව.
    Thanks boss 👊
     
    • Like
    Reactions: Sen-lu

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මචන් මෙහෙම දෙයක් මේකෙ දාන එක අවුල්නම් සමාවෙන්න. anonymous forum එකක මේක දාල අදහස් ටිකක් දැනගන්න හිතුන. මට පට්ට අව්ලක ඉන්නෙ. ගිය මාසෙ මැද මන් ආදරෙ කරපු කෙල්ල මාත් එක්ක breakup උනා. අවුරුදු 3ක් affair එක. 2019 අපි දෙන්න යාළු උනේ. මම පට්ට ආදරෙ කරා. එක පාරට හෙණ ගහනව වගේ ගිය මාසෙ මුල කීව ඈත් වෙමු කියල. මුලින්ම කීවෙ මාස 6ක් ඈත් වෙලා ඉමු කියල ඊට පස්සෙ අවුරුද්දක් ඉමු කීව. එහෙම ඉන්න අමාරුයි මචන්. මට පිස්සු හැදුණෙ නැති එක විතරයි. තවම recover වෙලා නෑ හරියට. හරි හේතුවක් කියන්නෙත් නෑ. ගෙදරින් යාලු වෙන එකට කේස් කීව, ඊට පස්සෙ මන් ගැන හිතේ නෑලු, මාව feel වෙන්නෙ නෑ කියල කීව. ඒව අහද්දි මට නිකන් පිහියෙන් අනිනව වගේ. එයාම මාව වදයක් කියල whatsapp එහෙම බ්ලොක් කරා. මම වැඳල ඉල්ලුව මාව දාල යන්න එපා කියල. මම එච්චර පාච්චල් වෙලා නෑ මචන් කාටවත් මොකේටවත්. හිත හදාගන්න අමාරුයි. ඒත් කොහොමහරි try කරන්න වෙනව. ඒත් තමව හිත පිළිගන්න කැමති නෑ. මම පට්ට බොලඳ වෙලා ඒක මටම තේරෙනව 😅 මම ඉස්සර මෙහෙම නෑ. අනේ මන්ද මොනව කරන්නද කියල. වැඩක් කරන්න හිත දෙන්නෙත් නෑ. මට හිතෙනව එයා වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලාද කියල, ඒක මතක් වෙද්දි මට පිස්සු හැදෙනව පට්ට අවුල්. ඒත් එයා කියන විදිහට එයා හැසිරුණ විදිහට එහෙම කියල මට හිතෙන්නෙත් නෑ. මන් රැවටිලද දන්නෙත් නෑ හැබැයි. 😅 කෙල්ලගෙ ගෙදරින් එන pressure එක තමා මටනම් හිතෙන්නෙ හේතුව. එයාට එයාගෙ තාත්තට කියන්න බෑලු එයා යාළු වෙලා ඉන්නෙ කියල, තාත්තගෙ හිතේ කෙනෙක් ඉන්නවලු, උට එයා කැමති වෙනවලු. 😥 එයාල පොඩ්ඩක් traditional තාත්තට ගොඩක් බය family එකක්. මට වෙලාවකට හිතෙනව කෙලින්ම ගිහින් තාත්තට කතා කරන්න, ඒක කියද්දි කෙල්ල කියනව එපා තාත්ත එයාව මරයිලු. අපේ ගෙදරින් ඒ family එකට කේස් එන්න ඉඩ තියෙද්දිත් ඒව වැඩක් නෑ කියල මම ලව් කරේ. මොනව කරන්නද තේරෙන්නෙ නෑ මචන් මට. experiences තියන අය දෙනවද උපදෙස් ටිකක් මේක විසඳගන්නෙ කොහොමද කියල? හිත හදාගන්න මම මොනවද කරන්න ඕන?
    අනේ පකෝ මේ මිනිස්සු කන්න නැතුව මැරෙන්න යනවා අද හෙට .. තෝ පකක් කියනව
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    mama awurudu10k love kala kella mama wisinma etheriya...ekige kisi waradak ne.. eki mata lassana madi wage hithuna... dan masa kipekata kalin neweththuwa. eka mata dan reta matak wenawa. inna be marenna hitenawa... mata dan wena1k set una...
    ayema parana kella gawata yannama hitenawa. eki amaruwen hita hadagena ati.. mama nawatanna hadaddi ada wetuna epa kiyala nawatanna, wende nathuwa eka witarayi. mage pawata mama atariya ekiwa... paw ahinsaka kella mata love kala merigena.eka parak nawattala ayema patan aran ,in passe me newettuwe.ekita mata kiyala epa wela ban. ekige athe kisima waradak ne.. ube duk monwda ban mewa ekka ? mage story1 kiwwoth ubalata kalakirewi..anyway time1ta ida diyan.
    mama keli kipayak krala ti, godak exprn tiynwa.eki ubata adare ne ban... dad allala shape wenne ekai.. ekita uben wedak ne.. wedak tiye nam mona huththak unath eki uba ekka innawa. ochcharayi kathawa.
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    අනේ පකෝ මේ මිනිස්සු කන්න නැතුව මැරෙන්න යනවා අද හෙට .. තෝ පකක් කියනව
    එක එකාගෙ ප්‍රශ්න එක එකාට සාපේක්ෂයි බන්. 😂 උඹෙ කතාවත් ඇත්ත ඉතින්.
     
    • Like
    Reactions: siri_ayya