කන එකයි ජිම් යන එකයි සමාන්තරව වෙන්න ඕන. දෙකෙන් එකක් කරා කියලා වැඩක් වෙන්නේ නෑ. කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ කියන්නේ. කනවා මදි කියන එකයි. වේල් 3, 6ක්වත් කරගන්න වෙනවා. මමත් ඔය වගේ ඇඟක් තියෙන්නේ. ඔහොම කරලා මං නම් මහත් වේගන ආවා. ඒත් අපේ කන්සිස්ටන්සිය නෑනේ. ටිකක් බැහැලා ගියා. ඒත් දැන් නම් මට මහත් වෙන උණ ටිකක් අඩු වෙලා තියෙන්නේ