Bulking Skinny to Muscular නන්ගිලට තෙත් වෙන්න ඇගක් හදන්නයි යන්නේ

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    කන එකයි ජිම් යන එකයි සමාන්තරව වෙන්න ඕන. දෙකෙන් එකක් කරා කියලා වැඩක් වෙන්නේ නෑ. කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ කියන්නේ. කනවා මදි කියන එකයි. වේල් 3, 6ක්වත් කරගන්න වෙනවා. මමත් ඔය වගේ ඇඟක් තියෙන්නේ. ඔහොම කරලා මං නම් මහත් වේගන ආවා. ඒත් අපේ කන්සිස්ටන්සිය නෑනේ. ටිකක් බැහැලා ගියා. ඒත් දැන් නම් මට මහත් වෙන උණ ටිකක් අඩු වෙලා තියෙන්නේ
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,901
    113
    🤍

    Ela kiri bosa man update ekk dennm krnn gattama
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Gym ghin aga hadagena
    හරි බම් අපි බලමුකෝ කියනවා වගේ කරයිද කියල 🤔🧐

    වැඩිය ඕනි නෑ අවුරුද්දක් කරලා progress එක දාපන් photo තුනකින්? මොකද කියන්නේ challange එක භාර ගන්නවද? පටන් ගන්න දවසේ එක පොටෝ කෑල්ලයි, මාස 6න් දෙවනි එක, අවුරුද්දෙන් අන්තිම පොටෝ කෑල්ල. මූණ නැතුව neck to waist පෙන්න top body විතරක් ඇති නිකන් බැලුවාම progress පේනවා.
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,901
    113
    🤍
    හරි බම් අපි බලමුකෝ කියනවා වගේ කරයිද කියල 🤔🧐

    වැඩිය ඕනි නෑ අවුරුද්දක් කරලා progress එක දාපන් photo තුනකින්? මොකද කියන්නේ challange එක භාර ගන්නවද? පටන් ගන්න දවසේ එක පොටෝ කෑල්ලයි, මාස 6න් දෙවනි එක, අවුරුද්දෙන් අන්තිම පොටෝ කෑල්ල. මූණ නැතුව neck to waist පෙන්න top body විතරක් ඇති නිකන් බැලුවාම progress පේනවා.
    Aniwaryen danawa ... Man patangnnkot dnnm palweni eka 💪💪💪👏👏👏 balamu ehnm
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    weekly nam kanna plwn , dawasata kanawa kiyanne tikk amarui wageh
    Daily : 12:30 p.m. – 1 serving of pre-workout supplements, 3-5 grams of L-Arginine. 4:00 p.m. – Two 8oz chicken breasts, 1 ½ cups brown rice, 1 ½ cups red beans, 2 pieces of cornbread. 6:30 p.m. – 3 to 5 grams of L-Arginine. 7:00 p.m. – Two 8oz chicken breasts, 1 medium-sized baked
     
    • Love
    Reactions: Psiko

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    කෑම rest අරව මේවා මොනවා තිබ්බත් වැඩක් නෑ, අංක එකට තමන්ගේ dedication එක ඕනි, ඊළඟට හොඳ gym 1ක් එක්ක හොඳ දැනුමක් තියන / motivated trainer කෙනෙක් ඕනි. ඊට පස්සේ නිකන්ම ඇඟ හැදෙනවා 😏

    6 pack නැතුව ලාවට ඇඟ shape කරලා හදාව ගත්ත ඇඳුමක් එහෙම ඇන්දම පෙනුමට ඉන්න 🤭 basic ටික වැටුණේ දූපතෙන් පිට ඉද්දී, පොඩි දැනුමක් ලැබුනා කෑම ගැන, දැන් ගානට කාලා ඉන්නවා දූපතේ කන්න ගුණ දේවල් නෑ නේ ඒත් උලාගෙන කාලා ඇඟ maintain කරගෙන යනවා 😉

    රැවුලත් ඉදිලා අන්කල්ගේ
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    රැවුලත් ඉදිලා අන්කල්ගේ
    පියෝණා....... අංකල්+ලාට නක්කලේ දාන එක නේ ද මේ දරුවාගේ අලුත්ම මෙව්වා එක? 😏 හරිම අසික්කිතයි පියෝණා.... 🤪

    රැවුල ඉදිලා+කොන්ඩේ හිගිල්ල+මූණ කැතයි 🤭😅 අමාරු කාලයක් නෙව මේ යන්නේ.... 🤗
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    පියෝණා....... අංකල්+ලාට නක්කලේ දාන එක නේ ද මේ දරුවාගේ අලුත්ම මෙව්වා එක? 😏 හරිම අසික්කිතයි පියෝණා.... 🤪

    රැවුල ඉදිලා+කොන්ඩේ හිගිල්ල+මූණ කැතයි 🤭😅 අමාරු කාලයක් නෙව මේ යන්නේ.... 🤗

    බදින්න කාලේ හරි එනම්,
    පියානන්ටයි මව්තුමියටයි කියලා බොදු ගොවි කුල කාන්තාවක් ඉක්මනින් විවාහ කර ගමු 😋
     
    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    mage bara 54i tibbe masa 3n mn 61k karagattha
    davasata eka egg ekak kawa ( wel 3tama nemei davasata 1i)
    kamen passe rata edi gedi 5k kawa hema welakatama passe
    udeta freshmil ekak gahuwa kothmale Ru140ta ena packet ekak.
    ah thava athal eka kanna ratakaju gattha. pc eka wada karanakota wage kanna gatthe
    oyatika karahan supiriyata aga size karaganna puluvan
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    junk food kanne nathuwa hodata kapan, resistance training karapan.

    Ube BMR eka balala ekata + 500 calories ekathu karala kapan daily

    Mageth lagadi BMR eka baluwama 3000+ thibba 😵‍💫
     
    • Love
    Reactions: Psiko