පුළුවන් එකෙක් මේක fb traffic violation page එකේ දාන්න. මට FB account එකක් නෑ
අර හයි කරපු රිවස් කැමරා නම් වටිනවා බන් මේ පුත්තලම් පාරද 
සොහොන;19956711 said:අර හයි කරපු රිවස් කැමරා නම් වටිනවා බන් මේ පුත්තලම් පාරද
![]()


galle ban, hakmana giya iye mala gedaraka.me hakmana para neda?
btw uba hakmana da? kamburupitiye da?![]()
ne ban me Matara-Hakmana Pare Nadugala wella...![]()