Call Divert කියන්නේ මොනාද බන්

k-9

Member
Oct 13, 2014
114
36
0
Call Divert කියන්නේ මොනාද බන්

නොදන්න කමට අහන්නේ. මොනාද බන් call divert කියන්නනේ.
call forwarding කියන්නෙත් මෙකටමද. අපි අහලා තියෙන්නේ
පෝන් එක වැඩ නැත්නම් වෙන number එකකට කෝල් එක යන්න
හදන එකට.

හිනා නොවී උත්තර දීපල්ලා. නොදන්නා කමට අහන්නේ.

1. outgoing calls divert කරන්න පුලුවන්ද. smartphone එකක්
වුනොත් (without internet connection)
2. Incoming calls divert වෙන්නේ කෝල් එක ans නොකරොත්
විතරද. නැත්නම් අපි ans කරත් නැතත් forward වෙන්න හදන්න
පුලුවන්ද.
3. incoming කෝල් එකක් ආපු ගමන් ans කරොත් divert
වෙන්නේ නැද්ද. එහෙම කරාම. divert කරපු number එකේ
එක්කෙනාටත් ඒ කෝල් එක අහන ඉන්න පුලුවන්ද.
4. SMS divert කරන්න පුලුවන්ද. outgoing and incoming
(without any internet connection)

මේ දේවල් විශේෂ අවස්ථා වලදී.. පොලිසියට ගන්න පුලුවන්ද. ex.
අපේ කෝල් එකකට ඇහුම්කන් දෙන්න. අපේ sms බලන්න..

කෝ උත්තර ඕනි මචන්ලා. :sorry::sorry:
 
  • Like
Reactions: AnuradhaRa

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    1) outgoing divert karanna baba
    2) අපි ans කරත් නැතත් forward venavaa
    3) divert karata passe apita ans karanna ba
    4) call divert karaham smsuth divert venavaa
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේ දේවල් විශේෂ අවස්ථා වලදී.. පොලිසියට ගන්න පුලුවන්ද. ex.
    අපේ කෝල් එකකට ඇහුම්කන් දෙන්න. අපේ sms බලන්න..

    ape call valata ahum kan denna ba lankave police valata echchara thakshane na lankave police vala, companyata kiyala visthara ganna puluvan
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මම දන්නෙත් කෝල් එක ගන්නයි. එන එක ආන්සර් කරන්නයි විතරයි. :oo:
     
    k-9

    Member
    Oct 13, 2014
    114
    36
    0
    1) outgoing divert karanna baba
    2) අපි ans කරත් නැතත් forward venavaa
    3) divert karata passe apita ans karanna ba
    4) call divert karaham smsuth divert venavaa

    divert කරන්නේ 4n එකෙන්ද . Sim එකෙන්ද බන්. (i mean service provider)
    divert කරන්න 4n eka onima neda.(with sim)
    වෙන කාටවත් බැහැනේ අපේ ඒවා divert කරන්න. :eek:

    මේ දේවල් විශේෂ අවස්ථා වලදී.. පොලිසියට ගන්න පුලුවන්ද. ex.
    අපේ කෝල් එකකට ඇහුම්කන් දෙන්න. අපේ sms බලන්න..

    ape call valata ahum kan denna ba lankave police valata echchara thakshane na lankave police vala, companyata kiyala visthara ganna puluvan

    onima kenekge e details policiyata ganna puluwanda bn. ethakota apita kisima privacy ekak nahane.. court order ekak oni nadda ehema karanna.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    divert කරන්නේ 4n එකෙන්ද . Sim එකෙන්ද බන්. (i mean service provider)
    divert කරන්න 4n eka onima neda.(with sim)
    වෙන කාටවත් බැහැනේ අපේ ඒවා divert කරන්න. :eek:

    divert karanne phone eken, phone ekak ona divert karanna vena katavath ba ape no divert karanna

    onima kenekge e details policiyata ganna puluwanda bn. ethakota apita kisima privacy ekak nahane.. court order ekak oni nadda ehema karanna.

    ow onama kenekge evaa ganna puluvan, samahara case valdadi court order ona samahara evage na.

    privacy kiyana eka ada loke na api fb, google, oya nanaprakara vala hadana account phone number credit card no hama dema FBI CIA unta ona velavaka ganna puluvan, thama lankave polisiyata nam echchara hariyak ba, karanna puluvan ekama de companyata kiyala ape signal track karanna puluvan area eka hoyaganna
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    1. outgoing calls divert කරන්න පුලුවන්ද. smartphone එකක්
    වුනොත් (without internet connection)

    internet adlaa nah call settings wala thiyenwa divert option eka

    2. Incoming calls divert වෙන්නේ කෝල් එක ans නොකරොත්
    විතරද. නැත්නම් අපි ans කරත් නැතත් forward වෙන්න හදන්න
    පුලුවන්ද.

    call eka oyata gattata oyage phn eka ring wenne nah oya divert karapu number eka ring wenne

    pelak welawata oya call gatta kenata display wenwa divert kiyala

    3. incoming කෝල් එකක් ආපු ගමන් ans කරොත් divert
    වෙන්නේ නැද්ද. එහෙම කරාම. divert කරපු number එකේ
    එක්කෙනාටත් ඒ කෝල් එක අහන ඉන්න පුලුවන්ද.

    call enne nah bn divert karahama divert karapu number ekata call yanne

    4. SMS divert කරන්න පුලුවන්ද. outgoing and incoming
    (without any internet connection)

    sms yanneth maybe drivert sim ekata internet oni nah yako :growl:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කෝල් ඩයිවර්ටි- ඔයාගේ සෙල් එකට එන නමිබර්ස් වෙන නමබර් එකට ලැන්ඩි/සෙල් එකට මාරැ කරන්න පුලුවන්,ඒ වගේම ලැන්ඩි ටෙලිෆෙන් එකට එන ඇමතුමි සෙල් එකට වටිට ගන්න පුලුවන්. අපේ ගෙදර land නමිබර් එකට එන ඇමතුම රින්ග් 6 කින් පස්සෙ අපේ සෙල් එකට වැටෙනවා,මෙි ක්‍රමය ගෙදරින් පිටතට දුර යන කෙනෙකුට වැදගත්..mobile වල කෝල් ෆොවර්ඩි එකත් එ වගේ,අනෙක් පැත්ත ක්‍රමය,කොල් එක busy/off/ගන්න බැරිවුනොත්, ටික වෙලාවකින් ඔයා forward settings වල සෙටි කරපු අනෙත් නබිබර් එකට කොල් එක එනවා..තව missed call alert සෙටි කරාම,off කරලා තියන වෙලාවෙි ආපු කෝල් එකේ නමබර් එක SMS මගින් සෙල් එකට alert එවනවා,වොයිස් මෙිල් එකත් සෙටි කලාම,ඔයාගේ සෙල් එක off නමි,ඔයාට කොල් කරපු කෙනාට මෙසෙජ් එකක් තියන්න පුලුවන්,පසුව ඔයාට හඩ පනිවුඩය අහන්න පුලුවන්.මෙි ක්‍රම මොබයිල් එකේ call settings/#107# කොල් කරලා 5.call management ගිහිල්ලා කරගන්න පුලුවන්.එ වගේම මොබයිල් එකට එන කෝල් numbers block කරන්න,වෙනත් ක්‍රම 5.call management එකේ කරන්න පුලුවන්..slt ටෙලිකොමි දුරතකන වලට එන ඇමතුමි මොබයල් එකට කනවර්ටි කරන්න නමි, ටෙලිකොමි දුරතකනයේ *94* mobile අංකය # press කරලා හරවගන්න පුලුවන්.මෙිකට mobile එකේ කාඩි එක ගානක් කැපෙනවා.සෙල් එකට එන ඒවා #107# ගිහිල්ලා හරවගන්න පුලුවන්. නොකියා 225 ෆෙන් එකේ කොල් forward යටතේ එන ලිස්ටි එකක් තෝරලා ඒකට එන ඇමතුමි වෙන land දුරකතන/mobile මාර්ගයකට හරවන්න පුලුවන්..තනියම mobile එහෙ මෙහ‍ෙඅතපත ගාලා තව වවිධ ක්‍රම හොයාගෙන ඉගනනගන් දැනගන්න පුලුවන්..ඒත් අනවෂ්‍ය තැන්වලට නොදැන ගිහින් කාඩි කපාගෙන,සිමි එක හිරකරගෙන,mobile එක කඩාගෙන ලෙඩ දාගනන්න නම යන්න එපා..මට එ අත් වැරදි ගොඩක් සිද්දවුනා,එහෙමයි ඉගනගත්තේ..මම කැඩිලොග් භාවිතා කරන්නෙ නැහැ,මට තනියම හොයාගන්න, පාවිචිචි කරන්න හැකියා තියනවා,දැන් මම නමි දැන් mobile/ටෙලාෆොන්/වෙනත් තාක්ශනය ගැන ගොඩක් දේවල් දැනගෙන ඉන්නෙ..ඒත් හැමවිට කැඩිලොග්, උපදෙස් කියවලා හරිදේ කරන්න.ජය..:yes:
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    නොදන්න කමට අහන්නේ. මොනාද බන් call divert කියන්නනේ. mobile එකට එන එවා වෙනත් එකට යැවිම,ඒ සෙටිනග් mobile එකේ සැකසිම..ඔිකම ටෙලිෆෙන් වලටත් කරනවා..:yes:

    call forwarding කියන්නෙත් මෙකටමද. අපි අහලා තියෙන්නේ
    පෝන් එක වැඩ නැත්නම් වෙන number එකකට කෝල් එක යන්න
    හදන එකට.
    දෙකම එකයි,:yes:

    හිනා නොවී උත්තර දීපල්ලා. නොදන්නා කමට අහන්නේ.;)

    1. outgoing calls divert කරන්න පුලුවන්ද. smartphone එකක්
    වුනොත් (without internet connection) :yes:incoming :yes:

    2. Incoming calls divert වෙන්නේ කෝල් එක ans නොකරොත්
    විතරද. මොබයල් එකේ ඔයා උත්තර දෙන අතරතුර වුනත්,කෝල් එකත් ගත්තත් කෙනෙක් කතකලොත් එක ඔයාගේ අනිත් නමිබර් එකටත් යනවා ,නැත්නම් අපි ans කරත් නැතත් forward වෙන්න හදන්න
    පුලුවන්ද.:yes:incoming calls will be forwarded කියලා වැටෙනවා..

    3. incoming කෝල් එකක් ආපු ගමන් ans කරොත් divert
    වෙන්නේ නැද්ද. ඹයා කථාකරන අතරතුර,වෙන කවුරැහරි කොල් කලොත් වෙනවා, වෙන නමිබර් එකට යනවා, එහෙම කරාම. divert කරපු number එකේ
    එක්කෙනාටත් ඒ කෝල් එක අහන ඉන්න පුලුවන්ද.දන්න විදියට නැහැ ඒක කරන්න බැහැ:no::yes:

    4. SMS divert කරන්න පුලුවන්ද. outgoing and incoming
    (without any internet connection) :yes:

    https://www.google.lk/?gfe_rd=cr&ei=LofYVpntOYrI8AeRhI-YCA#q=sms+divert+dialog

    https://www.dialog.lk/mobile-vas-messaging-sms-divert/

    https://www.google.lk/?gfe_rd=cr&ei=LofYVpntOYrI8AeRhI-YCA#q=sms+divert

    :yes:

    මේ දේවල් විශේෂ අවස්ථා වලදී.. පොලිසියට ගන්න පුලුවන්ද.:yes: ex.
    අපේ කෝල් එකකට ඇහුම්කන් දෙන්න.:no: අපේ sms බලන්න.. :no:

    ඹයා පොලිසියේ මෙබෙයිල් / land නමබර් එකක් දැමිමොත් එහාට කන්වර්ටි වෙනවා,මසේජ් වලට මොබයිල් පමනක් වෙනම සෙටින්ග් හදන්න ඔිනා..මෙි වගේම තමා..මැසේජ් එක වෙන මොබයිල් එකට යනවා..:yes:

    #107#/call settings/tel phone - *94*mobile අංකය# ගිහින් කරලා ට්‍රයි කරලා බලන්න..

    කෝ උත්තර ඕනි මචන්ලා.
    divert කරපු number එකේ
    එක්කෙනාටත් ඒ කෝල් එක අහන ඉන්න පුලුවන්ද බැරිද ගැන
    ඩයලොග් 1777 එකෙන් අහලා බලන්න පුලුවන්,ඔයාටම නමබර්යක් දාලා ටෙස්ටි කරලා බලන්නත් පුලුවන්
    :yes:
     
    Last edited: