Call Divert කියන්නේ මොනාද බන්
නොදන්න කමට අහන්නේ. මොනාද බන් call divert කියන්නනේ.
call forwarding කියන්නෙත් මෙකටමද. අපි අහලා තියෙන්නේ
පෝන් එක වැඩ නැත්නම් වෙන number එකකට කෝල් එක යන්න
හදන එකට.
හිනා නොවී උත්තර දීපල්ලා. නොදන්නා කමට අහන්නේ.
1. outgoing calls divert කරන්න පුලුවන්ද. smartphone එකක්
වුනොත් (without internet connection)
2. Incoming calls divert වෙන්නේ කෝල් එක ans නොකරොත්
විතරද. නැත්නම් අපි ans කරත් නැතත් forward වෙන්න හදන්න
පුලුවන්ද.
3. incoming කෝල් එකක් ආපු ගමන් ans කරොත් divert
වෙන්නේ නැද්ද. එහෙම කරාම. divert කරපු number එකේ
එක්කෙනාටත් ඒ කෝල් එක අහන ඉන්න පුලුවන්ද.
4. SMS divert කරන්න පුලුවන්ද. outgoing and incoming
(without any internet connection)
මේ දේවල් විශේෂ අවස්ථා වලදී.. පොලිසියට ගන්න පුලුවන්ද. ex.
අපේ කෝල් එකකට ඇහුම්කන් දෙන්න. අපේ sms බලන්න..
කෝ උත්තර ඕනි මචන්ලා.