මචන් අපිට dialog number එකකට custom caller tune එකක්දා ගන්න පුලුවන්ද?
ඒ කියන්නේ අපේ බිස්නස් ෆොනේ එකට කවුරු හරි call කරද්දී, උන්ට අපේ බිස්නස් එක ගැන විස්තර ඇහෙන එකක්?
මේක කොහොමද කරන්නේ? අපිටම කරගන්න පුලුවන්ද? නැත්තම් කවුරු හරි ලවා කරව ගන්න ඕනද?