camera help

Hashan_silva

Junior member
  • Dec 9, 2007
    81
    8
    8
    මචන්ලා කොල්ල ඉතින් පෙරුම් පුරල පුරල cam එකක් ගන්නයි යන්නෙ. බොහොම අමරුවෙන් 30ක් විතර හොයා ගත්ත. මට cam ගැන එච්චර දැනුමක් නෑ. bt photography කරන්න පට්ටම ආසයි. 30කට වගේ තියෙන cam එකක් ගැන කියපල්ලකො පුලුවන්නම්.. ස්තූතියි ඔක්කොටම....
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    digital cam ekaknam ganna puluwan macho hoda.man nam recommend karanne SONY Cybershot ekak thama :)
     

    Dj Music

    Active member
  • Jul 13, 2011
    695
    162
    43
    BN cam eka onida ???? second hand nam DSLR camera ahekata yanda puluwan thawa 15 wage thibunanam

     

    Dj Music

    Active member
  • Jul 13, 2011
    695
    162
    43
    45k daanna amarui machan. dannedda thama jobless kollekne bn :)
    Thanks any way


    k thawa tika akathu karala hoda ekakma hani bn ubata aka watinawa :):)

    highres-nikon_d3200_memory_card_1_1338384809.jpg


    original.jpg


    meka BN 65 bn wenne :):):):) second hand 40 withara hoya ganda puluwan wei phodi cam wedak naa ubata hoda eka karapan mama kiyanne thawa podda ida hoda ahekata palayan........
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    30කාටනම් මචන් නෝමල් Digital Cam එකක් තමයි ගන්න වෙන්නේ.. උඹ Photography ගැන ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නවනම් තව ටිකක් ඉවසල ඉතුරු කරලා DSLR එකක් ගත්තනම් හරි.. 60ක් වගේ තියනවනම් එකක් ගන්න පුළුවන් 18-200 ලෙන්ස් එකක් එක්කම.. එහම අවශ්‍යතාවයක් නැත්නම් ඉතින් Digital Cam එකක් ගත්තනම් හරි..
     

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63

    මම මේ Thread එක Bump කරේ Thread එක දාපු යාළුවට උදව්වක් විදියට...

    Untitled.jpg


    එත් මේක කරපු අවජාතකයට ඒක තේරෙන් නෑ...

    අවුලක් නෑ.මේවගේ උන් සතුටු වෙන්නේ කාටහරි කුහක වැඩක් කරලා තමයි. :no:
     
    • Like
    Reactions: mofious

    Hashan_silva

    Junior member
  • Dec 9, 2007
    81
    8
    8
    k thawa tika akathu karala hoda ekakma hani bn ubata aka watinawa :):)

    highres-nikon_d3200_memory_card_1_1338384809.jpg


    original.jpg


    meka BN 65 bn wenne :):):):) second hand 40 withara hoya ganda puluwan wei phodi cam wedak naa ubata hoda eka karapan mama kiyanne thawa podda ida hoda ahekata palayan........

    hmm... thanks machan advice ekata. ela