CANADA ඉන්න අය/ගිහින් ආපු අය ඔක්කොම එන්න
කැනඩා ඉන්න අය පොඩි හෙල්ප් එකක් දෙන්න.මේ දවස් වල කැනඩා එනවනම් කොහොමද ? Qualifications එක්ක ආවොත් ජොබ් හොයාගන්න එක කොහොමද ? ගොඩාක් කාලයක් ඉන්න ප්රස්න නැද්ද අනිත් රටවල් එක්ක බලද්දී (USA,UK,Aussie,NZ) ? part Time ජොබ් එහෙම කොහොමද ? මචන් හොරෙන් වැඩ කරන්න,College යන්න බලාපොරොත්තුවක් නෑ.වියදම් අවුලක් නෑ.තත්වය ගැන හරි තොරතුරක් දැනගන්න තමයි ඕනේ.ගොඩාක් අයගේ විස්තර ආවම Final decision එකට ලේසියි.
දන්න අය හෙල්ප් එකක් දෙන්න.අනිත් අය බම්ප් එකක් දාගෙන යන්න
දන්න අය හෙල්ප් එකක් දෙන්න.අනිත් අය බම්ප් එකක් දාගෙන යන්න
Last edited: