CANADA ඉන්න අය/ගිහින් ආපු අය ඔක්කොම එන්න

caps

Member
Nov 24, 2007
3,169
754
0
20

කැනඩා ඉන්න අය පොඩි හෙල්ප් එකක් දෙන්න.මේ දවස් වල කැනඩා එනවනම් කොහොමද ? Qualifications එක්ක ආවොත් ජොබ් හොයාගන්න එක කොහොමද ? ගොඩාක් කාලයක් ඉන්න ප්‍රස්න නැද්ද අනිත් රටවල් එක්ක බලද්දී (USA,UK,Aussie,NZ) ? part Time ජොබ් එහෙම කොහොමද ? මචන් හොරෙන් වැඩ කරන්න,College යන්න බලාපොරොත්තුවක් නෑ.වියදම් අවුලක් නෑ.තත්වය ගැන හරි තොරතුරක් දැනගන්න තමයි ඕනේ.ගොඩාක් අයගේ විස්තර ආවම Final decision එකට ලේසියි.

දන්න අය හෙල්ප් එකක් දෙන්න.අනිත් අය බම්ප් එකක් දාගෙන යන්න :yes: :yes: :yes:
 
Last edited:

snoop

Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    උඹේ qualification අනුව තමා ජොබ් එකක් ඉක්මනට හොයා ගන්න පුලුවන්ද බැරිද කියල තීරණය වෙන්නේ.. හොඳම දේ ලංකාවේ ඉන්න ගමන් ජොබ් එකක් හොයාගෙන යන එක.
    ගිහින් ජොබ් හොයනවා කියන්නේ ටිකක් කට්ටක් කන්න වෙනවා. බහුතරයක් වශයෙන් ගත්තහම living cost එක වැඩි, හොඳ salary එකක් ගත්තේ නැත්නම් ඉතුරුවක් නැහැ.
    student එනවනම් 20 hours per week වගේ තමා work කරන්න දෙන්නේ, හොරෙන් කරන්න පුළුවන් හැබැයි අහු උනොත් කෙලින්ම deport.
    part time ජොබ් ගැන කියනවනම් ඔය cleaning, helper වගේ ජොබ් තමා ගොඩක්ම තියෙන්නේ.. රෙස්ටුරන්ට් එකක් වගේ හොයා ගන්න පුලුවන්නම් ටිකක් shape
    ඔය ඔක්කොම balance කරන ඉන්න පුලුවන්නම් කාල බීල ෆන් දාල ඉන්න පුළුවන් කරදරක් නැතුව.
     
    ස්තූතියි මචන් info වලට.මම Degree කරන්න යන්නේ.Living Cost එක නම් අනිත් රටවල් එක්ක බලද්දී අඩුයි නේද ? ඔයා CANADA ද ඉන්නේ ?
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    ස්තූතියි මචන් info වලට.මම Degree කරන්න යන්නේ.Living Cost එක නම් අනිත් රටවල් එක්ක බලද්දී අඩුයි නේද ? ඔයා CANADA ද ඉන්නේ ?

    ඔව් මචං US , UK වලට වඩානම් living cost එක අඩුයි. එත් aussi, වලට වඩානම් වැඩි. මම කැනඩා හිටියේ අවුරුද්දයි.
     
    ok machan