මචංලා මම software field එකේ වැඩ කරන්නේ, දැන් 4 year experience තියෙනවා.හැබැයි මම degree එකක් complete කරලා නැ.
හැමෝම Ausi යන්න දගලනවා මෙහෙ, මම Canada වලට යන්න try කරනවා මචංලා
මෙහෙන් ගිය කවුරු හරි විස්තරයක් දීපං මචංලා Study or working,
හොඳ agency එකක් මොකක්ද?
කියක් විතර යයිද?
degree එහෙකට set වෙන්නේ කොහොමද?
job එකක් set කරගන්නේ කොහොමද?
help me පිංවතුනි.

godak un hithan yanne, man witharai inne kiyala. eth ehema na