car එකක් ගන්න පොඩි help එකක් ඕන.

elakiri_mora

Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    car එකක් ගන්න පොඩි help එකක් ඕන.

    මගේ අතේ ඉතුරුව නම් කීයක්වත් නෑ. Job එකට ඇවිත් තාම 3 ක් වත් නෑ . මට ලක්ෂ 15 ක විතර personal loan එකක් ගැනීමේ හැකියාව තියෙනවා.

    අපේ තාත්තා ගොඩක් වාහනවලට කැමති නමුත් අපිට උගන්වන්න වියදම් කරපු නිසා ගෙදර තාම තියෙන්නේ පරණ car එකක්. තාත්තත් දැන් ටිකක් වයසයි. ඉතින් මට ලොකු උවමනාවක් තියෙනවා අලුත් car එකක් ගෙදරට අරන් දාන්න. ගෙදරට කිව්වට මමම තමයි use කරන්නේ. ඒ වැඩෙන් තාත්තව ගොඩක් සතුටු කරන්න පුළුවන්.

    මගේ වාහන ගැන දැනුම ගොඩක් අඩුයි. මම ඔය මරුටි වගේ ඒවාට කැමති නෑ. මම use කරන නිසා ටිකක් පෙනුම තියෙන එකක් වෙන්නත් ඕන. පස්සේ කලෙක මේක විකුණලා හොඳ එකකට යන්නත් අදහසක් තියෙනවා. ඒ නිසා second hand market එකකුත් තියෙනවා නම් තමයි ගොඩක් හොඳ.

    මේ ගැන ඔයාලගේ idea ටිකක් කියන්න පුලුවන්ද ?
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Loan එකක් ගන්න කලින් පොඩ්ඩක් බලහන්. හුස්ම හිරකරන්න එපා ඉතින්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    Uba hoyanne Sedan type ewa nisa Mitsubishi Lancer CS2, Mazda Familia 323, Toyota Corolla AE110 wage cars balapan..
    thawa kiyak hari ekathu karaganna puluwan nam 18-20 wenakan tiyanawa Nissan FB15
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    Loan එකක් ගන්න කලින් පොඩ්ඩක් බලහන්. හුස්ම හිරකරන්න එපා ඉතින්.

    aththama scene eka kiwwot 15laks kawurut ekathu karala wahana ganne na machan :no: thamange salary eka balala eken 50% walata wage loan dala tamai ganne :) Geyak unath hadanne loan ekak dala. Habai itin thaman danaganna oni thamanta manage karanna puluwan gaana
     
    elakiri_mora

    Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    aththama scene eka kiwwot 15laks kawurut ekathu karala wahana ganne na machan :no: thamange salary eka balala eken 50% walata wage loan dala tamai ganne :) Geyak unath hadanne loan ekak dala. Habai itin thaman danaganna oni thamanta manage karanna puluwan gaana

    මට මාසෙකට 40 විතර වාහනයකට යට කරන්න පුළුවන්. එකයි පොඩ්ඩක් මේ ගැන හොයන්නේ :)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Nissan FB14, Nissan Pulsar, Nissan Presea(Refina), Toyota 110, Peugeot 406, Honda Civic, Mazda Familia 323

    ඔය ටික තමයි ඉතින් බලන්න වෙන්නේ මචන්...හොඳට එළකිරි වාහනයක් ගනින්..අරගෙන කියපන් හොඳේ...මේ හැම වාහනයක්ම අවුරුදු දහයක් පහළොවක් පරණයි ඉතින්...එක තමයි අවුල...ඇල්ටෝ වලට කට්ටිය බාන්නට ඉතින් ගත්තොත් කිසිම කරදරයක් නැතුව අවුරුදු පහක් දුවන්න පුළුවන් Brand New නිසා...එත් මම උඩින් දාල තියෙන ඒවායේ තරම් Safety පැත්ත නම් අඩුයි...සාමාන්‍ය විදියට යනවා නම් ඉතින් සාමාන්‍ය පවුලකට ඇල්ටෝ එකක් වුනත් කමක් නැහැ...එත් උඹට ඕනේ Sedan එකක් නිසා උඩින් කියල තිබුන ලිස්ට් එකෙන් එකක් තමයි ගන්න වෙන්නේ...
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    Nissan FB14,15 nan Ganna epa, dan awrudu gaaanak thisse kiyan awith thamath kiyanawa, Ewa dan patta gahala tiyenne. puluwan tharan year eka aluth wahanayak ganinn. Alto nan ganna epa machan. ubata epa wei tika kalekin.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ආදායම් උපද්දන වාහන මිසක් ගෙවල් වලට වාහන ගන්න හොඳ නෑ ලෝන් අරන්, ෆිනෑන්ස් කරලා. නැත්තටම නැති වෙන වැඩක්. ටිකක් ස්ථාවර තැනකට එනකම් තියෙනඑකම ඔන්නොහෙ පාවිච්චි කරමු. මොකක්ද දැන් තියෙන්නේ?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Nissan FB14, Nissan Pulsar, Nissan Presea(Refina), Toyota 110, Peugeot 406, Honda Civic, Mazda Familia 323

    ඔය ටික තමයි ඉතින් බලන්න වෙන්නේ මචන්...හොඳට එළකිරි වාහනයක් ගනින්..අරගෙන කියපන් හොඳේ...මේ හැම වාහනයක්ම අවුරුදු දහයක් පහළොවක් පරණයි ඉතින්...එක තමයි අවුල...ඇල්ටෝ වලට කට්ටිය බාන්නට ඉතින් ගත්තොත් කිසිම කරදරයක් නැතුව අවුරුදු පහක් දුවන්න පුළුවන් Brand New නිසා...එත් මම උඩින් දාල තියෙන ඒවායේ තරම් Safety පැත්ත නම් අඩුයි...සාමාන්‍ය විදියට යනවා නම් ඉතින් සාමාන්‍ය පවුලකට ඇල්ටෝ එකක් වුනත් කමක් නැහැ...එත් උඹට ඕනේ Sedan එකක් නිසා උඩින් කියල තිබුන ලිස්ට් එකෙන් එකක් තමයි ගන්න වෙන්නේ...

    oh god not fb14