Gasket එකයි, Piston ring එකයි.. මෙ 2න් ඕනි එකක් අවුල් වුනාම දුම දාන්න පුලුවම්නේ? එක අවුල් වුනොත් බලාගෙන ඉද්දි Oil ටික අඩු වෙනවලු නේද? එහෙම ගොඩක් අඩු වෙලත් නැහැ. එහෙනම් වෙන්න ඇති නේද? සොරි මචන්ලා.. මම පිස්සෙක් වගේ මොඩ ප්රශ්න අහනවා.. ෆුල් අවුලින් ඉන්නේ. ඒකයි
Machanla, Piston Rings danna engine eka galawanna onida
එන්ජිම ගෙවිල ඇති ඒක තමයි තෙල් පිච්චෙන්නෙ ... Engine overhaul එකක් කරන්න වෙයි .. මෙන්න මේ වගෙ සීන් එකක්

http://www.elakiri.com/forum/showpost.php?p=18672286&postcount=276
BUMP

Thanks machan