CAR.පිස්සොන්ට.සිරා.site.එකක්

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    CAR.පිස්සොන්ට.සිරා.site.එකක්


    JuaRyl.jpg



    කාර් වලට පිස්සු හැදිච්ච එවුන්ට සිරා site එකක් ... කලින් මොකෙක්වත් දාල තිබුනද දැන්නෑ. මේකේ
    Car Manufacturers 50ක විතර කාර් වර්ග අම්බානක විස්තර , Wallpapers, Videos තියනව.


    NB2Uvl.jpg



    v1WUTl.jpg


    මෙන්න Site එක
    Click කොරපිය





    බම්පුවක් කොමෙන්ටුවක් දාල පලයවු

    Laughing.png

     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    එල එල...
    තවම නම් වාහන පිස්සුව සැරට ඔලුවට ගැහුවේ නෑ...;) (ගැහුවොත් නම් සොරිම තමා..)
    රේප් අද දෙන්න බරිලුනේ... :(