Visa reject wena main reason ekak thamai funds hariyata pennanna beri kama. Saha lankaawe properties mukuth nethnam and unmarried nam, visa office ekata seka hithenawa UK ewilla pani kiyala. Eka nisa mata mainly denaganna ona, account eke cash kochchara thiyenna onada kiyala.ඔව් ගිහින් තියන හින්ඳ තමයි කියූවේ ..සහ විසා රීජෙක්ට් උන හුගක් උන් දන්න නිසා
ඔව් මම දන්නේ නැ ඔයාගේ බැක්ග්රවූන්ඩ් එකේ මම කියුවේ නොර්මලි UK graduation වලට විස දාන බහුතරයකට වෙන දේ..Visa reject wena main reason ekak thamai funds hariyata pennanna beri kama. Saha lankaawe properties mukuth nethnam and unmarried nam, visa office ekata seka hithenawa UK ewilla pani kiyala. Eka nisa mata mainly denaganna ona, account eke cash kochchara thiyenna onada kiyala.
yes. eeta wada eetapasse bankuwen and income tax case adinawa me dawas walaඔව් මම දන්නේ නැ ඔයාගේ බැක්ග්රවූන්ඩ් එකේ මම කියුවේ නොර්මලි UK graduation වලට විස දාන බහුතරයකට වෙන දේ..
මේ හේමයි ඔයා ලංකාවේ රෙපියුටඩ් කම්පැණි එකක් වැඩකරනවා නම් 1.5 M වගේ ඇති වාහන ඉඩම් එහෙම තියනවනම් තවත් හොදයි liabilities ගැනත් උන් හුගක් බලනවා මැරිඩ් නම් තවත් හොදයි ..ඔයා ෆන්ඩ්ස් පෙන්නනකොට හරියටම දාන්න සැලරි එකෙන් සේවින්ස් කරාවගේ ප්‍රැක්ටිකල් වෙන විදිහට ඒ කියන්නේ ඔයාගේ පඩිය 50000 නම් ෆන්ඩ් 5M වගේ පෙන්නුවොත් කෙලවෙනවා ...බෑන්ක් හිස්ට්‍රි එක එක්ක උන් ටැලි කරලා බලනව
Nehe. MBA specialized in BABro ICBT MSC ekakda kare?
Ow ow. Poddak ewidala karala ennath one.puluwan nan two weeks wage giya nan hari rata balannath ekka. nattan terumak na neda bn photo ekakata witarak UK yana eka. sallith aparade
travel history ekak athyawasyama ne. Campus letter ekatath VISA denawa. mage friendsla 4denek giya Cardiff campus two weeks ago.Luck ekath thiyenna ona wagei......ehema uni letter ekata visa grant කරන්නේ නැ සින්ඝලු ට්‍රැවල් හිස්ට්‍රි එකක් නැත්නම් හම්බ්බෙන්නේ නැ ලොවෙත් UK. එකත් තියෙන්නේ ඕනේ japan/ඔස්ට්‍රේලියා /usa වගේ 1ස්ට් වල්ඩ් රටක ...අනික ෆන්ඩ් පෙන්නන කොට හුගක් පරිස්සම් වෙන්න ඕනේ ලොජිකල් වෙන්න ඕනේ ...ඔය කරනා නැත්නම් බොරුවට රැජිනට රුපියල් තිස්දාහක් හතලිස්දාහක් බොරුවට පුජකරන්න එපා...
Adooo eka nam watinawa thamai ney... Eath keeyak vithara yaida mcnOya UK gihin thiyenawada? neththan VISA apply walata karala thiyenawada?
Mamanan yanne UK Visa eka gahaganna ona nisa passport eke. Anith de thamai itin poddak travel karala ena eka UK wala, chance ekak lebuna wele.
------ Post added on Oct 25, 2021 at 7:39 AM
As per my estimation 4laks withara expenses yanawa.Adooo eka nam watinawa thamai ney... Eath keeyak vithara yaida mcn
Estimate eka kochchara kalekatada kaleyAs per my estimation 4laks withara expenses yanawa.
Cardiff Metropolitan University UK Graduation එකට ගියපු කවුරුත් ඉන්නවද? මට විස්තර ටිකක් ඕනේ.
1. අපේ account එකේ සල්ලි කොච්චර deposit කරල තියෙන්න ඕනද? (දවස් 7 කට වගේ යනවනන්)
2. කොච්චර කාලයක් සල්ලි account එකේ තිබිල තියෙන්න ඕනද?
3. Accommodation වලට කොහෙද හොද තෑන් තියෙන්නේ?
4. දවස් හතකට කෑම බීම වලට කීයක් විතර වියදම් වෙයිද?
5. Graduation එක ඉවරවෙලා Cardiff වල හෝ ලගපාත ඈවිදින්න තියන තෑන් මොනවද?
මම April 2022 වල තියෙන UK graduation එකට යන්න හිතාගෙන ඉන්නේ.