Cardiff Metropolitan University UK Graduation

LokuKaluwa

Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    ඔව් ගිහින් තියන හින්ඳ තමයි කියූවේ ..සහ විසා රීජෙක්ට් උන හුගක් උන් දන්න නිසා
    Visa reject wena main reason ekak thamai funds hariyata pennanna beri kama. Saha lankaawe properties mukuth nethnam and unmarried nam, visa office ekata seka hithenawa UK ewilla pani kiyala. Eka nisa mata mainly denaganna ona, account eke cash kochchara thiyenna onada kiyala.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,154
    4,418
    113
    Visa reject wena main reason ekak thamai funds hariyata pennanna beri kama. Saha lankaawe properties mukuth nethnam and unmarried nam, visa office ekata seka hithenawa UK ewilla pani kiyala. Eka nisa mata mainly denaganna ona, account eke cash kochchara thiyenna onada kiyala.
    ඔව් මම දන්නේ නැ ඔයාගේ බැක්ග්‍රවූන්ඩ් එකේ මම කියුවේ නොර්මලි UK graduation වලට විස දාන බහුතරයකට වෙන දේ..

    මේ හේමයි ඔයා ලංකාවේ රෙපියුටඩ් කම්පැණි එකක් වැඩකරනවා නම් 1.5 M වගේ ඇති වාහන ඉඩම් එහෙම තියනවනම් තවත් හොදයි liabilities ගැනත් උන් හුගක් බලනවා මැරිඩ් නම් තවත් හොදයි ..ඔයා ෆන්ඩ්ස් පෙන්නනකොට හරියටම දාන්න සැලරි එකෙන් සේවින්ස් කරාවගේ ප්‍රැක්ටිකල් වෙන විදිහට ඒ කියන්නේ ඔයාගේ පඩිය 50000 නම් ෆන්ඩ් 5M වගේ පෙන්නුවොත් කෙලවෙනවා ...බෑන්ක් හිස්ට්‍රි එක එක්ක උන් ටැලි කරලා බලනව
     
    • Like
    Reactions: LokuKaluwa

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,244
    4,610
    113
    owalin wadak na. visa hamben na kollo loweth. mona permission letter tibbath reject possibility eka more than 70%. specially these days. godak next year yanna hitapu un wade atha ariya

    ඔව් මම දන්නේ නැ ඔයාගේ බැක්ග්‍රවූන්ඩ් එකේ මම කියුවේ නොර්මලි UK graduation වලට විස දාන බහුතරයකට වෙන දේ..

    මේ හේමයි ඔයා ලංකාවේ රෙපියුටඩ් කම්පැණි එකක් වැඩකරනවා නම් 1.5 M වගේ ඇති වාහන ඉඩම් එහෙම තියනවනම් තවත් හොදයි liabilities ගැනත් උන් හුගක් බලනවා මැරිඩ් නම් තවත් හොදයි ..ඔයා ෆන්ඩ්ස් පෙන්නනකොට හරියටම දාන්න සැලරි එකෙන් සේවින්ස් කරාවගේ ප්‍රැක්ටිකල් වෙන විදිහට ඒ කියන්නේ ඔයාගේ පඩිය 50000 නම් ෆන්ඩ් 5M වගේ පෙන්නුවොත් කෙලවෙනවා ...බෑන්ක් හිස්ට්‍රි එක එක්ක උන් ටැලි කරලා බලනව
    yes. eeta wada eetapasse bankuwen and income tax case adinawa me dawas wala
    ------ Post added on Oct 25, 2021 at 12:07 PM
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    1.legit reason for the travel
    2.You have enough money to fund this travel
    3. You will return to Sri Lanka.
    Prepare your documents to prove above points and you will get the visa. Do not pay for agent just do it yourself through ukvi website. All the relevant details is available in the website
     
    • Like
    Reactions: LokuKaluwa

    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    ehema uni letter ekata visa grant කරන්නේ නැ සින්ඝලු ට්‍රැවල් හිස්ට්රි එකක් නැත්නම් හම්බ්බෙන්නේ නැ ලොවෙත් UK. එකත් තියෙන්නේ ඕනේ japan/ඔස්ට්‍රේලියා /usa වගේ 1ස්ට් වල්ඩ් රටක ...අනික ෆන්ඩ් පෙන්නන කොට හුගක් පරිස්සම් වෙන්න ඕනේ ලොජිකල් වෙන්න ඕනේ ...ඔය කරනා නැත්නම් බොරුවට රැජිනට රුපියල් තිස්දාහක් හතලිස්දාහක් බොරුවට පුජකරන්න එපා...
    travel history ekak athyawasyama ne. Campus letter ekatath VISA denawa. mage friendsla 4denek giya Cardiff campus two weeks ago.Luck ekath thiyenna ona wagei......
     

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    Oya UK gihin thiyenawada? neththan VISA apply walata karala thiyenawada?


    Mamanan yanne UK Visa eka gahaganna ona nisa passport eke. Anith de thamai itin poddak travel karala ena eka UK wala, chance ekak lebuna wele.
    ------ Post added on Oct 25, 2021 at 7:39 AM
    Adooo eka nam watinawa thamai ney... Eath keeyak vithara yaida mcn
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,229
    3,788
    113
    LONDON
    Accommodation cheapest is travelodge you can buy food from outside.

    For food and beverages I'd say it'll cost £150

    There are plenty of places to visit around Cardiff Google places to visit in Cardiff
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    Cardiff Metropolitan University UK Graduation එකට ගියපු කවුරුත් ඉන්නවද? මට විස්තර ටිකක් ඕනේ.

    1. අපේ account එකේ සල්ලි කොච්චර deposit කරල තියෙන්න ඕනද? (දවස් 7 කට වගේ යනවනන්)
    2. කොච්චර කාලයක් සල්ලි account එකේ තිබිල තියෙන්න ඕනද?
    3. Accommodation වලට කොහෙද හොද තෑන් තියෙන්නේ?
    4. දවස් හතකට කෑම බීම වලට කීයක් විතර වියදම් වෙයිද?
    5. Graduation එක ඉවරවෙලා Cardiff වල හෝ ලගපාත ඈවිදින්න තියන තෑන් මොනවද?

    මම April 2022 වල තියෙන UK graduation එකට යන්න හිතාගෙන ඉන්නේ.

    1. travel plan එකක් හදලා එකට යන cost එකට වඩා සල්ලි පෙන්නන්න ඕනේ.
    2. මාස 2 - 3 වගේ ඇති. එක මාසෙත් ඇති වෙන අවස්ථා තියනවා. ඔතනදි බලන්නේ ඔයා කොච්චර දුරට ආපහු රටින් යයිද කියන එක තමයි. අනිවා account එකට සල්ලි ආපු විදි පෙන්නන ඕනේ. ලංකාවට තියන බැදීම් පෙන්නන්න. cover letter එකක් හදලා දාන්න අනිවාර්යෙන්.
    3. Booking.com අඩුවට තැන් තියනවා. Travelodge, Holiday inn, Premier Inn, Ibis ඔය ටිකෙත් දවස් අනුව අඩුවට තියනවා.
    4. කඩෙන්ම කෑවොත් දවස් 7ම අඩුවටම කන්න පුළුවන් තැන් තමයි McDonald එකේ සේවර් මෙනු එකෙන් £2-3 එක වේලක් කන්න පුළුවන්. තව පොඩි බර්ගර් ශොප්, fried chicken shop එහෙම තියනවා ඔය ගානටම. එතන ඉදන් උඩට ඕන ගානකට තියනවා.
    5. Cardiff අවට ඕන තරම් තැන් තියනවා යන්න. London එහෙමත් යන්න පුළුවන්.