Carina 212 ගැන විස්තරයක්

navodissa

Active member
  • Dec 27, 2007
    144
    28
    28
    Kegalle
    Carina 212 ගැන විස්තරයක්

    මචන්ලා, මන් හිතා ගෙන ඉන්නවා වහනයක් ගන්න.. මේක මගේ පලවෙනි එක. මට පොඩි සප් එකක් දීපල්ලා...

    මගේ උපරිම ගාන 2.2M.
    උබලා දන්නා විස්තර දාපන්කෝ Carina 212, AE 110, FB 15 වලට වගේ.
    තෙල් කිරිල්ල, මෝල ගැන එහෙම...
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    AE 110, FB 15 kiyana wahana nna machan hugak ma patta gahapuwa tiyenne. AT212 ewa nan hugak condition ekak hoya ganna puluwan weyi. habayi umbata 2.2 Mil walata 1997-1998 wage ekak thama hoya ganna wenne. Lancer CS1 wage ekak 2003 wage ganna puluwana oya ganata.