cartoon @ its best

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    12279228_1260223250661835_3980655350947714783_n.jpg



    :rofl: විධායකය අහෝසි කරන එක ගැන කියන්න ඒවා ටිකක් හිතෙනවා. එක්කෝ කරාට පස්සෙම කියනවයි කියල හිතුන මේක දැක්ක :D

    :D රනිල්ගේ පෙරැත්තෙට මේක නං වෙයිද දන්නේ නෑ හැබැයි ඉක්මනට :D
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    executive prime minister ne ban,nikan prime minister nemene
    anika oka wenne 2020
    ethakota monawa wela thiyewida kiyala kawuda danne
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෛත්‍රිගෙ තියෙන්නේ කටින් බතල හිටවීම විතරයි
    මුලින්ම මොකක් හරි කරනවා කියනවා ඊට පස්සෙ අඩනවා ඒක කරන්න බැරිවුන හේතු කියලා
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    මෛත්‍රිගෙ තියෙන්නේ කටින් බතල හිටවීම විතරයි
    මුලින්ම මොකක් හරි කරනවා කියනවා ඊට පස්සෙ අඩනවා ඒක කරන්න බැරිවුන හේතු කියලා
    :yes::yes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    my3 mama echara modayek nemei ban

    my3 mama echara modayek nemei ban

    my3 mama echara modayek nemei ban

    my3 mama echara modayek nemei ban

    my3 mama echara modayek nemei ban

    අන්කල් මයිත්‍රී නොට් සෝ පූල් ලයික් දැට් හි ඉස් ද ස්මූත් ක්‍රිමිනැල්


    බට් ඔය කියන තරම් සුන්දර පොරකුත් නෙවෙයි මෛත්‍රී කියන්නේ හොඳේ :nerd:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මෛත්‍රිගෙ තියෙන්නේ කටින් බතල හිටවීම විතරයි
    මුලින්ම මොකක් හරි කරනවා කියනවා ඊට පස්සෙ අඩනවා ඒක කරන්න බැරිවුන හේතු කියලා

    ඕක ඒ උනාට වර්තමාන රජයට එනකොට , රනිල් කියන කෑල්ලයි අදාළ වෙන්නේ මං නං හිතන්නේ. මෛත්‍රී කියන්නේ රනිල් ගේ පඹයෙක් , රනිල් කියන්නේ මහින්දගේ කාබන් කොපියක් ! :baffled: