CCTV එකෙන් කරන්ට් එක වදිනවා

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    කිරි බෝයිස්, මට පොඩි දෙයක් දැනගන්න ඕන.

    මම CCTV system එකක් හයි කරා කැමරා 3ක් දාලා coaxial cable වලින් connect කරේ. මම තනියම තමයි වැඩේ කරේ. කැමරා හොදට වැඩ කරනවා. හැමදේම හරි. එකම අවුල කැමරා එකෙන් එන වයර් එක conmect කරන BNC jack එකෙන් කරන්ට් එක වදිනවා. මම ඒවා ගත්ත තැනට කතා කරා ඒක normal කිව්වා. ඕනි නම් එක DVR එක earth කරන්න කිව්වා.

    මේක normal ද? නැත්තම් කොහේ හරි අවුලක්ද?

    ස්තුති වේවා!
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඕක හයි කලාට පස්සෙ ඕක අතපත ගාන්න යන්නෙ මොකද බං.පිස්සුඩ්ග
     
    • Like
    Reactions: CloudX64

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    කිරි බෝයිස්, මට පොඩි දෙයක් දැනගන්න ඕන.

    මම CCTV system එකක් හයි කරා කැමරා 3ක් දාලා coaxial cable වලින් connect කරේ. මම තනියම තමයි වැඩේ කරේ. කැමරා හොදට වැඩ කරනවා. හැමදේම හරි. එකම අවුල කැමරා එකෙන් එන වයර් එක conmect කරන BNC jack එකෙන් කරන්ට් එක වදිනවා. මම ඒවා ගත්ත තැනට කතා කරා ඒක normal කිව්වා. ඕනි නම් එක DVR එක earth කරන්න කිව්වා.

    මේක normal ද? නැත්තම් කොහේ හරි අවුලක්ද?

    ස්තුති වේවා!

    Me dawas wala Kiyak giyada ? CAM Model monawda
     
    • Like
    Reactions: kinkon

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    new technology
    hora geta paninna kalin cctv eka galawana haduwoth ethanama seththa pochchi wenna set karala thiyenne

    atha patha gaanna yanne nathuwa ohom athiyapan :P:P
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    කිරි බෝයිස්, මට පොඩි දෙයක් දැනගන්න ඕන.

    මම CCTV system එකක් හයි කරා කැමරා 3ක් දාලා coaxial cable වලින් connect කරේ. මම තනියම තමයි වැඩේ කරේ. කැමරා හොදට වැඩ කරනවා. හැමදේම හරි. එකම අවුල කැමරා එකෙන් එන වයර් එක conmect කරන BNC jack එකෙන් කරන්ට් එක වදිනවා. මම ඒවා ගත්ත තැනට කතා කරා ඒක normal කිව්වා. ඕනි නම් එක DVR එක earth කරන්න කිව්වා.

    මේක normal ද? නැත්තම් කොහේ හරි අවුලක්ද?

    ස්තුති වේවා!
    ඉතින් මරු නේ හොරුන්ට ගලවන්නත් බෑ. ඒකෙන් වයර් එකක් ඇදපං කැමරාවෙන් පේන ඒරියා එකට එතකොට හොරාට කරන්ට් වදින හැටි බලාගෙන රසවිඳින්න පුලුවනි :lol: (kidding, check the earth grounding)

    Flash Burn GIF

    home alone christmas movies GIF

    Home Alone Christmas GIF by Death Wish Coffee