CCTV leaflet මාකටින් හෙල්ප්
මගේ CCTV installations market කරන්න leaflet ටිකක් ගැහුවා. මේවා බෙදන්න ideas තියෙනවද මචන්?
නිකන් bus holt වල බෙදල වැඩක් නෑ. 99.9% බස් වල යන අය ලොකු ගානක් වියදම් කරලා කැමරා ගහන්න නොයන නිසා.
දැනට මගේ idea ඒක chalmas car park (pettah) එකේ හවසට එලියට දාන වාහන වලට බෙදල දාන්න. එත් ලෙඩක් වැටෙයිද දන්නේ නෑ.
දැනට කලින් කස්ටමර්ලගෙන් වැඩ එනව.
එළකිරි එකේ අයගෙනුත් වැඩ එනවා.
fb එකේ ගෙවල ad දානවා එත් ප්රතිචාරයක් නෑ. (Facebook එකේ දාස් ගණන් ගෙවල දාන ad වලට වඩා elakiri එකෙන් එනව)
ඉක්මන් එකේ නම් දාලා වැඩක් නෑ වැහි වැහලා කැමරා Ad.
වටින අදහස් ටිකක් බලාපොරොත්තු වෙනව ඔයාලගෙන්
වෙලාවක් තියෙනවනම් අපේ page එකට ලයික් එකක් දාගෙනම යන්න.
http://www.facebook.com/easytechlk
http://facebook.com/mrandmrscctv

tika kalekata kalin mage yaluwek kala, un 1 kolekata 0.50 k aran tibbe. un ewa paththara assata dala paththare wikunanawa. 
දන්නවනෙ ලංකාවෙ උන්ග් මානසිකත් වෙ.