CCTV leaflet මාකටින් හෙල්ප්

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    CCTV leaflet මාකටින් හෙල්ප්

    මගේ CCTV installations market කරන්න leaflet ටිකක් ගැහුවා. මේවා බෙදන්න ideas තියෙනවද මචන්?

    නිකන් bus holt වල බෙදල වැඩක් නෑ. 99.9% බස් වල යන අය ලොකු ගානක් වියදම් කරලා කැමරා ගහන්න නොයන නිසා.
    දැනට මගේ idea ඒක chalmas car park (pettah) එකේ හවසට එලියට දාන වාහන වලට බෙදල දාන්න. එත් ලෙඩක් වැටෙයිද දන්නේ නෑ.
    දැනට කලින් කස්ටමර්ලගෙන් වැඩ එනව.
    එළකිරි එකේ අයගෙනුත් වැඩ එනවා.
    fb එකේ ගෙවල ad දානවා එත් ප්‍රතිචාරයක් නෑ. (Facebook එකේ දාස් ගණන් ගෙවල දාන ad වලට වඩා elakiri එකෙන් එනව)
    ඉක්මන් එකේ නම් දාලා වැඩක් නෑ වැහි වැහලා කැමරා Ad.
    වටින අදහස් ටිකක් බලාපොරොත්තු වෙනව ඔයාලගෙන්
    වෙලාවක් තියෙනවනම් අපේ page එකට ලයික් එකක් දාගෙනම යන්න.
    http://www.facebook.com/easytechlk

    http://facebook.com/mrandmrscctv


    20180621_123901.jpg

    20180621_124016.jpg
     

    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    supr market wala....tiyapan.....kawru hari ethana weda karana kenek set karagena....customerslata podi effect ekakdenna balapan....
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    machan, owa deepan paththara bedana shop walata :D tika kalekata kalin mage yaluwek kala, un 1 kolekata 0.50 k aran tibbe. un ewa paththara assata dala paththare wikunanawa. :p
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    මචො, මමත් ඉස්සර සැහෙන්න කරා CCTV ඉස්සර කියන්නෙ මීට අවුරුදු 8 කට විතර කලින් p2P, Cloud එහෙම මොනාවත් නැති කාලෙ Topica, AvTech වගේ බ්‍රැන්ඩ් වලින්.
    දැනටත් Hikvision, dahua dealership තියෙනවා, දැන් නම් 1M ට වඩා වැඩි ප්‍රොජෙක්ට්ස් ආවොත් කරනවා නැතුව නම් පාඩු නිසා පොඩි ඒවා නම් අත ගහන්නෙ නැ,

    උඹේ එෆ්බී පේජ් එක එක පොස්ට් බැලුවා. පොඩි අදහස් ටිකක් දෙන්නම්.
    1. mr and mrs කැල්ල බිස්නස් නේම් එක හැට්යට තියාගෙන අර EasyTech කියන එක brand නේම් එකක් විදියට අරන් යන්න.
    මොකද කවෘත් කැමති නැ ගැනියෙක්ගෙයි මිනිහෙක් ගෙයි බිස්නස් එකකින් වැඩක් කරගන්න, වෙන මොකට වත් නෙමෙයි, එත්කොට උබලා දෙන්නට එක පාර පැපොල හැදුනොත් අපිට ස'ර්විස් දෙන්නෙ කොහොමද අහයි :P දන්නවනෙ ලංකාවෙ උන්ග් මානසිකත් වෙ.
    mr and mrs technologies කියලා මදර් කම්පැනි එකක් හදලා, ඒක ඇතුලේ EasyTech camera කියලා කැමරා කරන්න.
    තව සිකුරිටි සිස්ටම්ස්, ටයිම් ඇටෙන්ඩන්ස්, ඩොර් ලොක්ස්, ෆයර් එලර්ම් කරද්දි තව තව ඒවා ඇඩ් කරගන්න පුලුවන්.
    2. අනිත් දේ බං ඔය වගේ ප්‍රඩක්ට් එකක් දෙන්න බැ අපි ගැන විශ්වාසයක් නැතුව, ලීෆ්ලෙට් ගහලා කරන්න ගියොත් ඕක ෆේල්, ඒ වියදම වතුරෙ, මුලින් ටිකක් පොඩියට අල්ලගන්න,
    මුලින්ම අලුත් ඒවට වඩා ටවුන් වල ඉන්න පරනම / හොදම නම ගිය උන් ටිකක් ටෝක් කරගන්න,
    ටිකක් අඩුවට හරි කමක් නැ, උන්ගෙ වැඩේ සුපිරියට කරලා හොද ස'ර්විස් එකක් දෙන්න,
    ඒ වගේ මිනිස්සුන්ගේ නමක් වෙන තැනක කිව්වා කියන්නෙ බඩු හරි.
    3. පුලුවන් නම් නිකං ලීෆ්ලෙට් බෙදන්නෙ නැතුව, පොඩ්ට් හට් එකක් ගහලා ඩිමෝ එකක් දාලා කැමරා වර්ග 10 ක් විතර දාලා සද්දයක් දාලා පටන් ගන්න,
    4. පුලුවන් නම් බොරු ඔෆර් එකක් දෙන්න, camera 4 k ගත්තොත් එකක් free
    මේ දවස් ව්අල ගත්හොත් ලේබර් කොස්ට් එකක් නැ වගෙ ආතල් එකක් දෙන්න

    ඒත් එක්කම පුතේ අඩුවට නම් කරන්න එපා දුර ගමනක් යන්න ඉන්නවා නම්, සමහර විට කැමරා 8 ක් පිච්චුනාම ඒක කම්පැනියෙන් හදන්න බැ කියනවා, ඒත් කස්ටමර් ඔලුව කන්න හදනවා,, ඒ වෙලාවට අපිට කස්ටමර් ට කියන්න බැ කම්පැනියෙන් බැ කිව්ව ඒ නිසා වොරන්ටි නැ කියලා, අපිට පාඩුව අතින් හරි දරාගන්න වෙනවා, ඒ නිසා 10% වගේ මාජින් එකක් තියලා නම් ලොවෙත් කරන්න බැ, අඩුම 50% ක වත් ශුද්ද ලාබයක් තියාගන්න එක වැඩකින්, එහෙනම් බය නැතුව අවෘද්දක් සර්විස් දෙන්න පුලුවන්, ස;ර්විස් එක හොද නම් ඕන ගනක් දෙයි මිනිස්සු, ඒත් 10% ක් අඩුවෙන් දෙන්න ගිහින් ඉතිරි 90% ම ෆේල් උනොත් උගේ සල්ලිත් අපරාදේ උබේ බිස්නස් එකත් අපරාදේ,
     
    • Like
    Reactions: djnick

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    පත්තර කඩ දෙක තුනක් සෙට් කරගෙන පත්තර අස්සට දාපන්
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    නිකන් bus holt වල බෙදල වැඩක් නෑ. 99.9% බස් වල යන අය ලොකු ගානක් වියදම් කරලා කැමරා ගහන්න නොයන නිසා.
    :no::no::no:
    මර්කටින් වලදී එහෙමම හිතන්න එපා. ඒක වැරදි අදහසක්.