මචංලා මම කැම් එකක් ගන්න කියලා බැලුවේ. තිබුනේ ඔලිම්පස් එකක්.ඒකට කෙලවෙලා හදන්න ඉල්ලනවා 6 ක්.ඊට හොඳයි අලුතින් එකක් ගන්නවා. අඳුරන එකෙක් කිව්වා MC එකේ CHELSEY එකේ අඩුවට ගන්න පුලුවන් කියලා. දන්න එකෙක් කියපන්කෝ ඒකේ බඩු හොඳද. නැත්නම් ගන්න වෙන හොඳ තැනක්. කොල්ලුපිටියේ ෆොටෝ ටෙක්නිකා එකෙන් නම් ගන්න කියන්න එපා. ඒ මගුලේ පට්ට ගණන්.
angry
)
