CHELSEY එකේ බඩු හොඳද.?

USD 135 ක් කිව්වා ඉන්ටර්නැශනල් වොරන්ට් එක්ක බං. ඕක අරකෙනම් 13ක් වගේ වෙන්නේ.

135ක් වෙන එකක් නෑ මං හිතන්නෙ. 13 ශේප්. හැබැයි තව 1000ක් විතර වැඩි උනත් කමක් නෑ ෆොටෝ ටෙක්නිකා වොරන්ටි හොඳයි. කැමරාව නං හොඳයි වගේ. menna mekath kiyawala balapan.
http://www.photographyblog.com/reviews/nikon_coolpix_s2700_review/rivals/
 
machn mageth cam ekak kadila thiynwa.memory card gnne na.uba kohenda hadanna baluwe.mata thana kiyapnko :)

kohe giyath kamak ne Durst Electronics nam yanna epa. un wesige puththu wagayak. cam eke gaanen 75%k withara kiyayi hadala iwara wela. hadanna kalin loku gaanak gannawa. hadala thawa kiyanawa. ethakota daala ennath be aran wedakuth ne.:angry::angry::angry::angry:mage yaaluwekuta kara okun. ayithikaaraya sakkili ballek. oo golayo tikath ekka plan karala thamayi game eka denne
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අංගුලිමාල;16277203 said:
    135ක් වෙන එකක් නෑ මං හිතන්නෙ. 13 ශේප්. හැබැයි තව 1000ක් විතර වැඩි උනත් කමක් නෑ ෆොටෝ ටෙක්නිකා වොරන්ටි හොඳයි. කැමරාව නං හොඳයි වගේ. menna mekath kiyawala balapan.
    http://www.photographyblog.com/reviews/nikon_coolpix_s2700_review/rivals/

    නෑ මචං අරූ ඒ වෙලේ ශොප් එකට ගිහින් උගේ යාලුවෙක් සේල්ස් ඉන්නවා කියලා අහනවා මට පෝන් එකෙන් ඇහුනා. උගෙන් ගාන අහනවා. ඌ මුස්ලිම් යාලුවෙක් මගේ. ඒ උනාට බොක්කෙම ‍ෆිට් එකක්. ඌ ගණන් තියාගෙන ඔව්වා කරන්නේ නෑ බං මට. උගේ ගොඩක් ප්‍රයිවට් දේවල් පවා කියන්නේ මා එක්ක. නිකෝන් කැමරා ශොප් එක නිසා වෙන්න ඇති බං. කොහොමත් ඒජන්ට්ලගේ ගිණි ගනන්නේ බං. තෑන්ක්ස් මචං ලින්ක් එකට. ෆොටෝ ටෙක්නිකා එකෙන් මේක නම් ඇහුවේ නෑ. ඒ උනාට කලින් කැම් හොයන්න යාලුවන් එක්ක ගිහින් තියෙනවා ඕකේ පට්ට ගණන්. රෙපෙයාර් වලට දුන්නත් එමමයි බං.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අංගුලිමාල;16277210 said:
    kohe giyath kamak ne Durst Electronics nam yanna epa. un wesige puththu wagayak. cam eke gaanen 75%k withara kiyayi hadala iwara wela. hadanna kalin loku gaanak gannawa. hadala thawa kiyanawa. ethakota daala ennath be aran wedakuth ne.:angry::angry::angry::angry:mage yaaluwekuta kara okun. ayithikaaraya sakkili ballek. oo golayo tikath ekka plan karala thamayi game eka denne

    :angry::angry: ගොඩක් තැන් වල ඕක කරනවා බං. කැම් එකක් කැඩුනොත් රෙපෙයාර් දෙනවා කියන්නේ 4 ක් පැනලා ගොඩක් වෙලාවට වියදම් වෙනවා. ඊට ලාබයි තව කීයක් හරි දාලා අලුතින් එකක් ගන්න එක. :angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අංගුලිමාල;16277232 said:
    mama kiwwe oo awul kiyala neme. e gaana wediyi kiyalayi.
    phototechnica echcharama ganan wedi ne dan. mokada cameralk competition eka nisa. eke ekekmayi kiwwe. poddak ahala balapan

    එල මචං ශුවර්. කෝල් එකක් දීලා බැලුවනම් හරි අද පොය නිසා වහලා ඇති. හෙට බලනවා. නැත්නම් ගිහින්ම බලනවා.
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Aithi karayage nama rohan ... Sinhala Kadayak... Minihagen ma ahapan good quality monawada kiyala.. eyama kiyayai... Tikkak shape price ehema