CHELSEY එකේ බඩු හොඳද.?

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    සැම්සුන්ග් කැම් රේටින්ග්ස් වල ඉස්සරහින් නැහැ නේද මචං.?

    rating balala lankawe badu hoyanne epa ban :rolleyes:
    ubata low budget ekata nam eka hodai,
    uraj gen lap eka gatte uba neda ? uba singer eke balanawanam kiyan mama 10% aran dennam
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    rating balala lankawe badu hoyanne epa ban :rolleyes:
    ubata low budget ekata nam eka hodai,
    uraj gen lap eka gatte uba neda ? uba singer eke balanawanam kiyan mama 10% aran dennam

    හෑ උඹ කොහොමෙයි දන්නේ මම බං අන්කල්ගෙන් ලැපක් ගත්තු විත්තිය. එල මචෝ. මම තව පොඩ්ඩක් හිතලා බලලා අනිවා උඹට කියන්නම්.. උපකාරෙට තෑන්ක්ස් මචං..
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    sony H 90 ekak baluwa mama oken RS 35-36 wage wenawa kiwwa passe mama MC ekema thiyena Philips super Center eken gaththa RS 31 una. meka une dan 1yr walata kalin. dan kohomada danna.
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    sony H 90 ekak baluwa mama oken RS 35-36 wage wenawa kiwwa passe mama MC ekema thiyena Philips super Center eken gaththa RS 31 una. meka une dan 1yr walata kalin. dan kohomada danna.

    එල මචං. පොඩ්ඩක් ඇවිදලා කරලා බලන්න ඕනේ එහෙනම් වටේම කට්ටියගේ කමෙන්ට්ස් ටිකෙන් පට්ට උදව්වක් උනා..
     
    • Like
    Reactions: Nalindax

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    හෑ උඹ කොහොමෙයි දන්නේ මම බං අන්කල්ගෙන් ලැපක් ගත්තු විත්තිය. එල මචෝ. මම තව පොඩ්ඩක් හිතලා බලලා අනිවා උඹට කියන්නම්.. උපකාරෙට තෑන්ක්ස් මචං..

    ;)
     
    Shehan88

    Junior member
  • Feb 16, 2007
    899
    28
    18
    Kalutara
    Shop eka sure machan
    baya nethuwa ganin
    mamath cam ekak aran tiyenawa oken. hondata weda. mage frndz la innawa oken ona tharam badu aran thama awulak wela nam nehe ekakta wath
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Shop eka sure machan
    baya nethuwa ganin
    mamath cam ekak aran tiyenawa oken. hondata weda. mage frndz la innawa oken ona tharam badu aran thama awulak wela nam nehe ekakta wath

    එල මචං. තෑන්ක් කිව්වා. බලපු එව්වා වලින් ඔතන තමයි අඩුම. එලකිරි. මචං ත්‍රෙඩ් එකේ බම්ප් එකක් පවා දාපු හැමෝටම රෙප් දුන්නා. දැන් ඉවරයි අදට හෙට අනිවා දෙන්නම් උදව්වට කරපු. :):)
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    machan ape thathath india yanava me sunday.. aye enne sathi dekakin.. onenam duty free eken genalla denna puluwan vei..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    machan ape thathath india yanava me sunday.. aye enne sathi dekakin.. onenam duty free eken genalla denna puluwan vei..

    යාලුවෙක්ට කෝල් කරලා ඇහුවා මචං ඩියුටි‍ෆ්‍රී එකේ ඔය කැම් එකම කීයද කියලා. එතන ගාණ වැඩියිනේ බං. නිකෝන්ම ශොප් එකෙන් ඇස්සෙව්වේ බං. කොහොම උනත් උපකාර කරන ඉදිරිපත්වුනාට ගොඩක් පින් සහෝ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අංගුලිමාල;16277167 said:
    මේක කීයක් කිව්වද?

    USD 135 ක් කිව්වා ඉන්ටර්නැශනල් වොරන්ට් එක්ක බං. ඕක අරකෙනම් 13ක් වගේ වෙන්නේ.