එහෙම අවුලක් නෑ බන්.ජීවත් වෙලා ඉන්නකොට උගේ අත්සන තියෙනවනේ ගෙවන්න කියල.ඒක බෑන්ක් එකට චෙක් කරන්න පුලුවන්.එතකොට චෙක් එක අනිවා මාරුවෙන්න ඔනේ.මොකද මෑන් ගෙවන්න කියල අණ කරල තියෙන නිසා.අනික තාමා ඩේට් එක තියෙනවකේ බන් චෙක් එකේ.ඒ කියන්නේ උ මැරෙන්න කලින් දීපු එකක් නේ.එකවුන්ට් එකේ සල්ලි තියෙනවනම් කිසිම අවුලක් නෑ.ඕක මැනා අතේ තමා වැඩියෙන්ම තියෙන්නේ.
ඔක රේකනය කරපු එකක් නම් කිසිම අවුලක් නෑ.එකේ apo තියෙනවනම් කිසිම අවුලක් නෑ.NOT NEGOTIOBLE තියෙනවනම් පොඩි අවුලක් තියෙනවා.මොකද චෙක් එක පවරන්නාට සොර අයිතියක් තියේ නම් පැවරුම් ලාභියාට ත් ඒ අයිතිය හිමි වෙන්නෑ.... ඔකයි කතන්දරේ....