China වලින් බඩු ගෙන්නන්න ඕන අය එන්න

asheka

Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    China වලින් බඩු ගෙන්නන්න ඕන අය එන්න

    හෙලෝ මචංලා, මං පොඩි සයිඩ් බිස්නස් එකක් පටන් ගන්න හදන්නේ.;)China වලින් ලංකාවට බඩු එවන්න. අවශ්‍ය ඒවා අඩුවට Personally Pick කරලා එවන්න පුලුවන්. අඩුවට හොද බඩු අරන් ලංකාවෙදි clearance කරලා දෙන්නත් පුලුවන්. :) අඩුවට බඩු ගන්න පුලුවන් ඔයාලා quantity වැඩියෙන් ගන්නවනම්. :yes:අවශ්‍ය තොරතුරු ඕන අය මට PM එකක් දාන්න. මං දැනට ඉන්නේ මාලඹේ.. කැමතිනම් ඇවිත් කතා කරන්නත් පුලුවන්.:cool:
     
    • Like
    Reactions: kidz.hero

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,315
    807
    113
    Verified ✔
    මොනවගේ අයිටම්ද බන් ගෙන්න පුළුවන් එහෙ ඉතින් හොද හොද අයිටම් තියනවනේ ;)
     

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    මොනවගේ අයිටම්ද බන් ගෙන්න පුළුවන් එහෙ ඉතින් හොද හොද අයිටම් තියනවනේ ;)

    ඕන අයිටම් එකක් වගෙ තියෙනවා මචෝ. චීනෙනේ :D
     

    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    මට උඹව කන්ටැක්ට් කරගන්නේ කොහොමද මමත් මාලබේ පැත්තේ ඉන්නේ
     

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    පට්ට මචන් කොච්චර කාලයක් වගේ යනවද ලංකාවට එන්න​

    2-3 weeks wage yanawa machan, eka thama machan normal shipping duration eka. air cargo enawa dawas 3-4 wage.. habai charges wadi ethakota