China වලින් බඩු ගෙන්නන්න ඕන අය එන්න

signshop

Well-known member
  • May 30, 2011
    12,238
    9,036
    113
    Dubai
    මචන් මම දැනට ඩුබායි ඉන්නේ. අපේ කොම්පැනි එකෙනුත් බඩු ගෙන්නන්නෙ චීනෙන්. මේ සබ්ජෙක්ට් එකම මම ලංකාවට ගියාම කරන්න ඉන්නේ.. හැබැයි මම ලගකදි නම් යැවෙන්නේ නෑ. ඔනෙම කාලෙක උඹව කන්ටැක්ට් කරගන්න පුලුවන් වැඩ කරන ටෙලිපොන් නම්බර් එකක් මට PM එකක් දාපන්