Maxxa... Good luck machan.
Safe drive!
Bump

ammata
ela ah
vitz eketh ohoma balanna link ekak dynko

ලංකාවට හරියන්නේ නැහැ

meke white two tone ekath lassanai. but mama asama me colour ekata. anika me model ekata aluthenma ena colour ekak nisa 2nd hand market ekath honda wei kiyala hithuwa.![]()

CONGRADULATIONS BROTHER..![]()
Ela bro....
elakiri
Congratulation Bro..
ඇත්ත ම කිව්වොත් සුදු පාටට ඉල්ලුම වැඩියි .
ඒත් වාහනේ කොහේවත් යන්න බැහැ කුණු ගෑවෙනවා ඉක්මනට.
වැස්ස කාලෙට මඩ වදිනවා පායන කාලෙට දූවිල්ල හිටිනවා.
හෝද හෝදා ඉන්න ඕනේ![]()
පට්ට
අර reverse cam එකේ 360 පෙන cam එක කොතනද තියෙන්නේ?![]()

ai ban company ekenema nano coat gahala ewanne natte?ekatath package ekak haduwanan harine