මචන්ලා කරනවනම් කරන්න හොද cima ද නැත්නම් Chartered ද?
හොද පඩියක් ගන්න පුලුවන් මේ දෙකෙන් මොකක් කලාමද?
පඩිය කීයක් විතර ගන්න පුලුවන් ද?
මමනම් නෙවෙයි කරන්න ඉන්නේ මගේ girlfriend?
දන්න අයගෙන් උදව් ඕනේ.
bump 1ක් වත් දාලා යන්න.
thanks
හොද පඩියක් ගන්න පුලුවන් මේ දෙකෙන් මොකක් කලාමද?
පඩිය කීයක් විතර ගන්න පුලුවන් ද?
මමනම් නෙවෙයි කරන්න ඉන්නේ මගේ girlfriend?
දන්න අයගෙන් උදව් ඕනේ.
bump 1ක් වත් දාලා යන්න.
thanks