මචං Civil BSc degree + CIMA top level තියෙන කෙනෙක්ට start කරන්න පුලුවන් මොනවගේ job එකකින්ද? ඔය විදිහට Qualification තියෙන අය ගැන කවුරුහරි දන්නවද? ලොකු උදව්වක් බං