Civil හොදයි වගේ බන් ඊට වඩාSLIIT wade moko une? Ubawa dakke wath nane.
Private කරනවනම් KDU, SEI, ESOFT, ICBT, CINEC තියනව...
Civil Engineering Courses
Open එකේ කාලේ වැඩි බන් එක ලොකුම අව්ලක් වයස යනව.Open university baluwe nadda. Oya dala thiyna than walin kalata charter eka ganna ba man hithanne. Open eke nam hambenawa. Habai kalayak yanawa open eke kaloth
ඔව් Charted ගන්න එක තමයි අනිවා ඕන.kdu danne na anik private ewwage karala iesl ganna giyahama watha wenawa
Ekapara IESL karapn
Civil හොදයි වගේ බන් ඊට වඩා
Open එකේ කාලේ වැඩි බන් එක ලොකුම අව්ලක් වයස යනව.
ඔව් Charted ගන්න පුළුවන් වෙන්න එකක් වෙන්න ඕන වැඩි කට්ටක් නැතුව(වයස අඩුවෙන්) නැත් නම් 40 50 වෙලා Charted අරන් වැඩක් නැහැ. Civil Field එකේ ජොබ් කරන උන්ගේ thread එහෙම තිබ්බද , හොඳට perform කරන උන් out වෙන PVT degree ටිකක් හොයා ගන්න ඕන.
ඔව් Charted ගන්න එක තමයි අනිවා ඕන.
