මචන්ලා මේ සොෆ්ට්වෙයා එක ගොඩක් අය දන්නව ඇති..නොදන්න අයට දැනගන්න දැම්මෙ.මේක computer එකේ හාඩ් එක clean කරන සොෆ්ට්වෙයා එකක්.මම දැන් ගොඩක් කාලෙක ඉදන් මේක use කරනවා.පට්ට..කැමති අය ඉන්නව නම් පහල ලින්කුවෙන් ගිහින් free download කරගන්න..
http://www.koshyjohn.com/software/diskmax/
http://www.koshyjohn.com/software/diskmax/
Last edited:


