Code karaddi Sindu Aseema - Listening to music while coding

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මට නම් වෙනසක් තියෙනවා..සාමන්යෙන් සින්දු අහගෙන කරද්දී එක දිගට වැඩ කරන්න පුළුවන්..අනික තමයි මනස එහෙ මෙහෙ යන්නේ නැහැ...හල ඒවා නම් අහන්නේ නැහැ

    අහනවනම් දන්නේ නැති සින්දු අහපන්..දන්නා සින්දු අහන්න එපා..එකයි මම සිංහල ඒවා අහන්නේ නැත්තේ..ඒ වචන අපි දන්නා නිසා ඒවාට නිකන්ම දන්නෙම නැතුව අවධානය යනවා...ඉන්ග්ලිෂ් ඒවත් දන්නේ නැති ඒවා අහන්නේ...එතකොට එතන නිකන් බීට් එකක් යනවා විතරයි වගේ...මට නම් එහෙමයි :P:P
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,458
    1,028
    113
    KANDY

    mekath aththa kathawa :yes::yes:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,238
    4,038
    113
    මට නම් වෙනසක් තියෙනවා..සාමන්යෙන් සින්දු අහගෙන කරද්දී එක දිගට වැඩ කරන්න පුළුවන්..අනික තමයි මනස එහෙ මෙහෙ යන්නේ නැහැ...හල ඒවා නම් අහන්නේ නැහැ

    අහනවනම් දන්නේ නැති සින්දු අහපන්..දන්නා සින්දු අහන්න එපා..එකයි මම සිංහල ඒවා අහන්නේ නැත්තේ..ඒ වචන අපි දන්නා නිසා ඒවාට නිකන්ම දන්නෙම නැතුව අවධානය යනවා...ඉන්ග්ලිෂ් ඒවත් දන්නේ නැති ඒවා අහන්නේ...එතකොට එතන නිකන් බීට් එකක් යනවා විතරයි වගේ...මට නම් එහෙමයි :P:P

    LOL
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    music ahanne more focus wenna mama nam :D ethakota wate pite sadda ahenne na ne :D so ethakota hodata hithanna puluwan :D man nam dakka deyak thama office eke headphone damma kiyanne please dont disturb me wage idea ekak :D boss wunath katha karanne na awashyama deyak nam arenna ;) and anith co workerslath ehemai :D headphone nathuwa wada karanawa kiyanne.... katha karata awulak na wage ;) ape office eke nam ehemai anith than wala kohomada danne na :D

    mama nam ahanne rock hip pop edm sinhala hindi okkoma jathi ahanawa :D most of the time youtube eke paye deke song collection ahanne :D
    hamoma ehema na ban :D man padam karanneth sindu dagenna :D

    :D man danne na ayi ubata meka prashnayak wune kiyala :D

    Hadissiye Call akak awoth ahenne naha ban. Production issue akak kiyala call akak awilla oka miss unoth naga salan wenawa. :sorry:
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    Hadissiye Call akak awoth ahenne naha ban. Production issue akak kiyala call akak awilla oka miss unoth naga salan wenawa. :sorry:

    loku deyak nam thattuwak denwa :P dila panivide kiyanawa :D call ganna inne ban wena ekek :D mama developer :D mata call enne phone ekata thama :D eka vibrate ne :P
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Depends on your brain. I have seen some people SPRINTING with headsets and music on. Some need it to be silent.

    If you play music, let it stimulate your brain. If done well, your brain takes the tempo from music and adjusts your thinking and typing speed.
     
    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    මට නම් වෙනසක් තියෙනවා..සාමන්යෙන් සින්දු අහගෙන කරද්දී එක දිගට වැඩ කරන්න පුළුවන්..අනික තමයි මනස එහෙ මෙහෙ යන්නේ නැහැ...හල ඒවා නම් අහන්නේ නැහැ

    අහනවනම් දන්නේ නැති සින්දු අහපන්..දන්නා සින්දු අහන්න එපා..එකයි මම සිංහල ඒවා අහන්නේ නැත්තේ..ඒ වචන අපි දන්නා නිසා ඒවාට නිකන්ම දන්නෙම නැතුව අවධානය යනවා...ඉන්ග්ලිෂ් ඒවත් දන්නේ නැති ඒවා අහන්නේ...එතකොට එතන නිකන් බීට් එකක් යනවා විතරයි වගේ...මට නම් එහෙමයි :P:P

    අනිවා සිරා සිද්දිය
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    Ubala Code karaddi Music ahanawada? Music ahagena Code karaddi and Nikan karaddi ubalata thiyena wenasa mokadda? :angry:

    And Ubala code karana welawata ahanne mona wage music da?

    අහනවා..එත් code එක ගැන අවධානය යොමු වෙද්දී සිංදුව ගැන අවධානෙ නැතුව යනවා..code එකත් එක්ක ඔට්ටු වෙද්දී සිංදුව එපා වෙලා නත්තල දානවා