Commercial Bank එකේ වැඩ කරන කවුද ඉන්නේ.

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මම කරන්නේ Freelancing Job එකක්. Architectural field එකේ වැඩ Locally and International කරනවා. මගේ ඔක්කොම payments එන්නේ කමර්ෂල් බැංකුව හරහා, සාමන්‍යෙන් මාසෙකට ලක්ෂ 02කට එහා Transaction එකක් වෙනවා. මට පුළුවන්ද මේ Bank statement හරහා බැංකුවෙන් Housing Loan එකක් ඇප්ලයි කරන්න, ප්‍රශ්නය තියෙන්නේ මට Salary Slip එකක් දෙන්න විදියක් නෑ. මොකද කිසිම කම්පැණි එකක මම වැඩ නැති නිසා, මට Propertys පෙන්නන්න පුළුවන්, මගේ නමට car එකක් තියෙනවා, Insurance package 02ක් විතර තියෙනවා. මේ ඩිටෙල්ස් එක්ක මට බැංක් එකෙන් ලොන් එකක් ගන්න පුළුවන් වෙවිද ? පහුගිය මාස 06 ඇතුලත නම් commercial bank එක හරහා Transaction over the 1.2 මිලියන් වෙලා තියනවා
     

    Despacito

    Well-known member
  • Oct 15, 2018
    232
    196
    83
    මමත් එක පාරක් ගියා කොමර්ෂල් එකට ප්‍රසනල් ලෝන් එකක් ගන්න මගෙත් මාසෙකට ලක්ෂ 02කට එහා Transaction තියෙනවා කිව්වත් දෙන්න බැ කිව්ව .
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    Income eka enawanam ai loan ganne. Ithuru karala hadaganinko ban. Eka ekata naya nowi.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    idamak gannawanam a idama mortgage karala gadidith oya salary case eka enawada
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    Ganna Puluwan. Mama Gaththaa Transaction Pennala

    මමත් එක පාරක් ගියා කොමර්ෂල් එකට ප්‍රසනල් ලෝන් එකක් ගන්න මගෙත් මාසෙකට ලක්ෂ 02කට එහා Transaction තියෙනවා කිව්වත් දෙන්න බැ කිව්ව .
    ප්‍රසනල් ලෝන් දෙන්නේ නැහැ බන්. ඒත් Housing Loan, Leasing ගන්න පුලුවන්
     
    • Like
    Reactions: dilann

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    1 to 3 lakhs

    උන්ගේ Site එකේම දාලා තියෙනවා Freelancers ලාට ලෝන් දෙනවා කියලා. 25000 ක් income තිබ්බොත් ඇති කියලා
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මගේ යාලුවෙක් ලක්ෂ 5ක විතර Leasing එකක් දාල තිබ්බ රුපියල් 30,000ක් වගේ පොරට මාසිකව වැටෙන්නෙ රටින්.
     
    • Like
    Reactions: geeko

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,518
    166,949
    113
    එකමත් එක රටක
    Freelancerslata ehema invoice enne nane ban Fiverr vage sites valin orders aran karanawanam.bank statement eka witharai ekama proof eka

    me fiverr thamai bn. blapn settings wla .
    CaptureFivrInvoices.JPG


    upwork eketch invoice gnna puluwn.
    Ubata wenam service eka dena ekaa vidiyata manually invoices hadagena thiyagnnath puluwn. :dull:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    me fiverr thamai bn. blapn settings wla .
    View attachment 90115

    upwork eketch invoice gnna puluwn.
    Ubata wenam service eka dena ekaa vidiyata manually invoices hadagena thiyagnnath puluwn. :dull:


    mehema scene ekakuth thiyenawada. man oka dakala thibbe nane mechchara kalekata. dakala athi echchara one kamin balala thibbe na. Dan uba mehema invoice gannawada. loan ekak gaddi bank statement ekata wada meka pennana ekada hoda
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,518
    166,949
    113
    එකමත් එක රටක
    mehema scene ekakuth thiyenawada. man oka dakala thibbe nane mechchara kalekata. dakala athi echchara one kamin balala thibbe na. Dan uba mehema invoice gannawada. loan ekak gaddi bank statement ekata wada meka pennana ekada hoda
    bank eketa record eka enne usa account ekakin aawa kiyla withrayi. ai ehema aawe kiyla pennana invoice thiyagnna.
    mta lokuwata thaama loan gnna ona welaa na.mma lease ekak gaththa ekath bnk ekn newyi. ekata mta bnk statemnt eka athi una.
    habai mma mulinma commercial ekath ekka ktha krddi un invoice illuwa. e kaale mmath meka ehema dnne na fiverr eke puluwn kyla. 3+ pennuwath eke hitapu pkya nikn wdk naa wage kthakre. unta mma bnala aawa. :baffled: personal loan nm sure krnna ba habai bank wla.
    dan idanma company ekak widiyata register krla invoice piliwlta thiyla krgena plyan owa watinwa.