මම කරන්නේ Freelancing Job එකක්. Architectural field එකේ වැඩ Locally and International කරනවා. මගේ ඔක්කොම payments එන්නේ කමර්ෂල් බැංකුව හරහා, සාමන්යෙන් මාසෙකට ලක්ෂ 02කට එහා Transaction එකක් වෙනවා. මට පුළුවන්ද මේ Bank statement හරහා බැංකුවෙන් Housing Loan එකක් ඇප්ලයි කරන්න, ප්රශ්නය තියෙන්නේ මට Salary Slip එකක් දෙන්න විදියක් නෑ. මොකද කිසිම කම්පැණි එකක මම වැඩ නැති නිසා, මට Propertys පෙන්නන්න පුළුවන්, මගේ නමට car එකක් තියෙනවා, Insurance package 02ක් විතර තියෙනවා. මේ ඩිටෙල්ස් එක්ක මට බැංක් එකෙන් ලොන් එකක් ගන්න පුළුවන් වෙවිද ? පහුගිය මාස 06 ඇතුලත නම් commercial bank එක හරහා Transaction over the 1.2 මිලියන් වෙලා තියනවා
bank eketa record eka enne usa account ekakin aawa kiyla withrayi. ai ehema aawe kiyla pennana invoice thiyagnna.
mta lokuwata thaama loan gnna ona welaa na.mma lease ekak gaththa ekath bnk ekn newyi. ekata mta bnk statemnt eka athi una.
habai mma mulinma commercial ekath ekka ktha krddi un invoice illuwa. e kaale mmath meka ehema dnne na fiverr eke puluwn kyla. 3+ pennuwath eke hitapu pkya nikn wdk naa wage kthakre. unta mma bnala aawa.personal loan nm sure krnna ba habai bank wla.
dan idanma company ekak widiyata register krla invoice piliwlta thiyla krgena plyan owa watinwa.
me fiverr thamai bn. blapn settings wla .
View attachment 90115
upwork eketch invoice gnna puluwn.
Ubata wenam service eka dena ekaa vidiyata manually invoices hadagena thiyagnnath puluwn.![]()
එහෙමද ? මම තාම fill කරේ නෑ ..Meka bn buyer invoice form eka. Sellerta invoices enne na Fiverr eken.

එහෙමද ? මම තාම fill කරේ නෑ ..![]()
එකත් invoice නෙවෙයි බන්.. ඒක summary එකක් වගේ නේ?Ow bro!
Muta habai payonner eken full invoice ekak ganna puluwan
එකත් invoice නෙවෙයි බන්.. ඒක summary එකක් වගේ නේ?
මම එකපාරක් නිකන් ගත්ත.
එකත් invoice නෙවෙයි බන්.. ඒක summary එකක් වගේ නේ?
මම එකපාරක් නිකන් ගත්ත.