Computer වැඩ්ඩෝ එන්ඩලා...
මචංලා හෙලුප් එකක් ඕන මේකෙ ඉන්නවා නෙ කොම්පීටර් වලදන උන්. ඉතින් මට කියහල්ලා මෙක කරන්න පුලුවන්ද කියලා
මන් ලග තිබේ පරන ඩෙල් ලැප් එකක් දැනට පවිච්චි නොකරන. මට ඒකෙ මොනිටෙර් එක විතරක් ගලවලා ඩෙක්ස්ටොප් එකකට හයි කරන්න පුලුවන්ද. ඒකට මොකක් හරි ගැජට් එකක් තියනවද. වැඩිය කෑලි එන්න බෑ. මොනිටර් එකේ කොටස විතරක් පෙන විදියට තියෙන්නෙ ඕන
මට ඒක කැබ් එකට හයි කරගන්ඩ ඕන කමක් තිබේ... පුලුවන් කමක් තියනවනම් කරන හැටි කියහල්ලකෝ.

එත් ටිකක් complicated වැඩක් බන් electronic ගැන පොඩි හරි දැනුමක් තියෙන්න ඕනි ඕක කරන්න