Computer වැඩ්ඩෝ එන්ඩලා...

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    Computer වැඩ්ඩෝ එන්ඩලා...

    මචංලා හෙලුප් එකක් ඕන මේකෙ ඉන්නවා නෙ කොම්පීටර් වලදන උන්. ඉතින් මට කියහල්ලා මෙක කරන්න පුලුවන්ද කියලා

    මන් ලග තිබේ පරන ඩෙල් ලැප් එකක් දැනට පවිච්චි නොකරන. මට ඒකෙ මොනිටෙර් එක විතරක් ගලවලා ඩෙක්ස්ටොප් එකකට හයි කරන්න පුලුවන්ද. ඒකට මොකක් හරි ගැජට් එකක් තියනවද. වැඩිය කෑලි එන්න බෑ. මොනිටර් එකේ කොටස විතරක් පෙන විදියට තියෙන්නෙ ඕන

    මට ඒක කැබ් එකට හයි කරගන්ඩ ඕන කමක් තිබේ... පුලුවන් කමක් තියනවනම් කරන හැටි කියහල්ලකෝ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    avatar271859_5.gif
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    puluwan lap screen valata inverter ekak thiyenava ekata power denna one & ribbon ekakin VGA signal yanne +Controller board ekak use karanna venava.
    lap vala mother board eke thama LCD monitor controller board eka thiyenne. external controller board ekak use karala apita vga signal monitor ekata pass karaganna puluwan
    z2hM5Ij.jpg

    Code:
    http://www.ebay.com/itm/LCD-Controller-board-for-DIY-a-laptop-a-desktop-monitor-/370785928127?pt=US_Server_Boards&hash=item56549043bf
    lap monitor eke model eketa hariyata controller board eka hoyaganna venava.
     
    Last edited:
    • Like
    Reactions: BAT-MAN

    එලකිරි.. කොල්ලා...උබ මෙ කරගත්තා වූ කුසල කර්මයෙන් උබට ඊලග ආත්මෙදි කැඩිච්ච ලැප් ලොරියක් හම්බ වේවා...:rofl:

    ජෝක් එකට කිව්වෙ තෑන්ක්ස් මචන්.:D

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    එලකිරි.. කොල්ලා...උබ මෙ කරගත්තා වූ කුසල කර්මයෙන් උබට ඊලග ආත්මෙදි කැඩිච්ච ලැප් ලොරියක් හම්බ වේවා...:rofl:
    ජෝක් එකට කිව්වෙ තෑන්ක්ස් මචන්.:D
    11.gif
     
    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    පුළුවන් :yes: එත් ටිකක් complicated වැඩක් බන් electronic ගැන පොඩි හරි දැනුමක් තියෙන්න ඕනි ඕක කරන්න :sorry:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    puluwan lap screen valata inverter ekak thiyenava ekata power denna one & ribbon ekakin VGA signal yanne +Controller board ekak use karanna venava.
    lap vala mother board eke thama LCD monitor controller board eka thiyenne. external controller board ekak use karala apita vga signal monitor ekata pass karaganna puluwan
    z2hM5Ij.jpg

    Code:
    http://www.ebay.com/itm/LCD-Controller-board-for-DIY-a-laptop-a-desktop-monitor-/370785928127?pt=US_Server_Boards&hash=item56549043bf
    lap monitor eke model eketa hariyata controller board eka hoyaganna venava.

    මචෝ, මූ කියලා තියෙන එක හරි, Inverter එක නම් තියෙන එකම ගන්නත් පුලුවන් වෙයි, අනිත් එක Convert කරගන්න නම් උබට අමාරු වෙයි, ඒ නිසා DjSpk කිව්වා වගේ වෙනම Controller එකක් ගන්න එක හොදයි,

    ඒත් මචෝ, ඔය හුට පට වලට තව දාහක් දෙදාහක් දැම්මා නම් අලුත් car Display එකක් ගන්න පුලුවන් බං, pettah වෙල ඕවා තියෙන්වා බං හිතාගන්න බැරි තරම් අඩුවට .. . .
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචෝ, මූ කියලා තියෙන එක හරි, Inverter එක නම් තියෙන එකම ගන්නත් පුලුවන් වෙයි, අනිත් එක Convert කරගන්න නම් උබට අමාරු වෙයි, ඒ නිසා DjSpk කිව්වා වගේ වෙනම Controller එකක් ගන්න එක හොදයි,

    ඒත් මචෝ, ඔය හුට පට වලට තව දාහක් දෙදාහක් දැම්මා නම් අලුත් car Display එකක් ගන්න පුලුවන් බං, pettah වෙල ඕවා තියෙන්වා බං හිතාගන්න බැරි තරම් අඩුවට .. . .

    ඔව් ඒකත් ඇත්ත මචං දැනටත් කාර් ඩිස්ප්ලේ නම් තියනවා ඒත් ටිකක් පොඩි ඒවා බං. අනික මන් ලග තියනව පොඩි ඩෙක්ස්ටොප් එකක් . නිකං කැහිල්ලටයි ආතල් එකටයි මංම හදාගන්ඩ කියලා බැලුවේ, අනික සෙටප් එකකට වඩ කොම් එකක් සෙට් කරගත්තොත් වැඩ කෝටියක් කරගන්ඩත් පුලුවන්නේ.