cookery Class -2

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මට උදව්වක් ඕනෙ...
    කාගෙන්වත් උදව්වක් නැතුව හරියට බත් එකක් උයන විදිහ කියපල්ලකෝ කව්රු හරි...
    ඔය මොක හැදුවත් ඒක හදා ගන්ඩ බැරි නං වැඩක් නෑ නේ මචං..

    බත් උයන විදිය ටිකක් සංකීර්ණයි!! හේතුව හාල් වර්ගය සහ උයන ක්‍රමය මත ඒකට දමන වතුර පුමාණය අඩු - වැඩි වෙනවා!! රයිස් කුකර් එක භාවිතය තමා වඩාත් ලේසි ක්‍රමය!!
    නැතිනම් ගින්දර ප්‍රමාණයත් බලපානවා!! කොටින්ම කියතොත් උයන භාජනයත් බලපානවා!!
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    you r a miracle worker machan
    biriyani recipe eka mara pahadilikl. anna ewage daapan anith ewath. thanks a lot
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    බත් උයන විදිය ටිකක් සංකීර්ණයි!! හේතුව හාල් වර්ගය සහ උයන ක්‍රමය මත ඒකට දමන වතුර පුමාණය අඩු - වැඩි වෙනවා!! රයිස් කුකර් එක භාවිතය තමා වඩාත් ලේසි ක්‍රමය!!
    නැතිනම් ගින්දර ප්‍රමාණයත් බලපානවා!! කොටින්ම කියතොත් උයන භාජනයත් බලපානවා!!

    machn rice cooker eken fried rice hadana hati dapn,dan ithn rice cooker tiyenwane one thran,vegi coupsyth dapan kollo,thawa oya vegi eka eka magul,natnm mata kanna deyak na bn
     

    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    2sb1fn5.jpg%20-13

    මී ළගට බාස්මතී හාල් හුණ්ඩු 2 1/2ක් (ග්‍රූම් 500ක්) පමණ අරගෙන සෝදා විනාඩි 15ක් පෙගෙන්න තියන්න. ඉන්පසු රයිස් කුකර් හෝ සාස්පානක දමා සහල් ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් වතුර දමන්න. තෙල් මේස හැන්දක් හා රම්පෙ කෑල්ලක් දමා බත බෙරි නොවී පිසගන්න.

    4kda2b.jpg


    බත් ඇට එකිනෙක වෙන්වන සේ හොදින් කූරුගාගන්න.බත හොදටම තැම්බී නැතිවුනාට කමක් නෑ!!

    10415s6.jpg


    දැන් තවමත් ඉදෙමින් පවතින චිකන් එක උඩට දමන්න.

    10fnz1c.jpg


    පසුව Egg Yellow Colouring බින්දු 4-5ක් ගෙන වතුර මේස හැදි 2-3ක දිය කර රවුමට වත්කර, පියන වසා ඉතා අඩු ගින්දරේ
    විනාඩි 5-10ක් තබන්න.

    i753k3.jpg


    පසුව බත් ඇට නොකැඩෙන සේ හෙමින් බත පෙරලන්න. ඉඩ ඇති භාජනයකට දමා ගත්තොත් වඩා හොදයි!!

    jhvjhk.jpg

    දැන් බිරියානි / බුරියානි ලෑස්තියි!!:):)

    onna ada mama meka hadannai yanne :P:P:P