මට උදව්වක් ඕනෙ...
කාගෙන්වත් උදව්වක් නැතුව හරියට බත් එකක් උයන විදිහ කියපල්ලකෝ කව්රු හරි...
ඔය මොක හැදුවත් ඒක හදා ගන්ඩ බැරි නං වැඩක් නෑ නේ මචං..
බත් උයන විදිය ටිකක් සංකීර්ණයි!! හේතුව හාල් වර්ගය සහ උයන ක්රමය මත ඒකට දමන වතුර පුමාණය අඩු - වැඩි වෙනවා!! රයිස් කුකර් එක භාවිතය තමා වඩාත් ලේසි ක්රමය!!
නැතිනම් ගින්දර ප්රමාණයත් බලපානවා!! කොටින්ම කියතොත් උයන භාජනයත් බලපානවා!!
Tomato Sauce
Tamarind Sauce
Mayonnaise Sauce
ida thiyana welawaka kiyala deepanko machan...![]()
![]()
මී ළගට බාස්මතී හාල් හුණ්ඩු 2 1/2ක් (ග්රූම් 500ක්) පමණ අරගෙන සෝදා විනාඩි 15ක් පෙගෙන්න තියන්න. ඉන්පසු රයිස් කුකර් හෝ සාස්පානක දමා සහල් ප්රමාණයට සමාන ප්රමාණයක් වතුර දමන්න. තෙල් මේස හැන්දක් හා රම්පෙ කෑල්ලක් දමා බත බෙරි නොවී පිසගන්න.
![]()
බත් ඇට එකිනෙක වෙන්වන සේ හොදින් කූරුගාගන්න.බත හොදටම තැම්බී නැතිවුනාට කමක් නෑ!!
![]()
දැන් තවමත් ඉදෙමින් පවතින චිකන් එක උඩට දමන්න.
![]()
පසුව Egg Yellow Colouring බින්දු 4-5ක් ගෙන වතුර මේස හැදි 2-3ක දිය කර රවුමට වත්කර, පියන වසා ඉතා අඩු ගින්දරේ
විනාඩි 5-10ක් තබන්න.
![]()
පසුව බත් ඇට නොකැඩෙන සේ හෙමින් බත පෙරලන්න. ඉඩ ඇති භාජනයකට දමා ගත්තොත් වඩා හොදයි!!
![]()
දැන් බිරියානි / බුරියානි ලෑස්තියි!!









